මූන කළුවෙන් නැති Helmet එකක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මූන කළුවෙන් නැති Helmet එකක්?

    මගෙ helmet එකේ visor එක කළු කරල තිබ්බේ.
    ඊයෙ ඇල්ලුවා
    Full face සුත් අල්ලනවද?
    සියයට කීයක් tinted කරන්න පුලුවන්ද?

    ස්තුති
     

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    වෙලාවෙ හැටියට කියන්න බෑ මචං. මුන් ෆුල් ෆේස් ටින්ටඩ් කරන් යන්න ගත්තොත් අපි මොනා කරන්නද? අල්ලන එක සාධාරණයි