මූලධර්මවාදීන් එජාපයේ බලය ඇල්ලීමට තැතක්

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මූලධර්මවාදීන් එජාපයේ බලය ඇල්ලීමට තැතක්

    20110120205607.png
     

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මේ රටේ සිංහල බෞද්ධ තරුන, තරුනියන් සමුල ඝාතනය කිරීම නිසා එජාපයේ ජනපදනම විනාශ කරපු ප්‍රේමදාස භීෂක පාලනයෙන් පසුව, යලිත් සජිත් ප්‍රේමදාස එම කාර්යය කිරීමට ඉත්තෙකු ලෙස යොදා ගැනීමේ අවදානමක් මතුව ඇත.
     

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    යුද්ධය දිනීම නිසා මහින්ද තාවකාලික ප්‍රගතියක් අත් කර ගත්තා.මේක නිසා රනිල් විතරක් නෙවෙයි , ජේ.වී.පී, මංගල, චන්ද්‍රිකා ,සරත් යන නායකයන් පවා පසු බෑමකට ලක් වුනා.
    එක්සත් ජාතික පක්ෂය දුර්වල කරේ මහින්දගෙන් වරදාන, සල්ලි ලබා ගෙන එජාපය ප්‍රති සංවිධානය කරමු කියා බොරු අරගල කරමින් ආණ්ඩුවට රිංගපු රාජිත, ජී.ඇල්, ලක්ෂ්මන්, ජෝනී,ඒස්.බී වගේ අය සහ උන්ට ‍රැවටිලා උන් පස්සේ ගියා එජාප පාක්ෂිකයන් මිසක් රනිල් නෙවෙයි.