මූල්‍ය අරමුදල ණය වාරිකය පමා කරයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මූල්‍ය අරමුදල ණය වාරිකය පමා කරයි

මූල්‍ය අරමුදල ණය වාරිකය පමා කරයි - නැවත සළකා බලන්නේ නව අමාත්‍ය මණ්ඩලයක් තුළ ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 25 වෙනි බ්‍රහස්පතින්දා, 23:41
2.gif
දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව ද ඉක්මවාණය ලබාගෙන, අය වැය හිගය 7% මට්ටමේ පවත්වා ගන්නා බවට එකගවූ කොන්දේසිද උල්ලංඝනය කර ගෙන යන අවිදිමත් මූල්‍ය කළමණාකරණය හේතුකොට ගෙන ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 2.6 ණය මුදලේ තෙවන වාරිකය ගෙවීම ප්‍රමාද කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.

එම ණය මුදලට අදාළ කොන්දේසි සපුරාලිම සමාලෝචනය සදහා මෙරට පැමිණි මුල්‍යඅරමුදලෙහි නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය බ්‍රයන් එයිට්කන් මහතා අදකොළඹ දි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඒ බව අනාවරණය කළේය.

පසුගිය වසරේ අය වැය හිගය සම්බන්ධයෙන් රජය එකග වු 7% ඉලක්කයට වඩා අය වැය හිගය ඉහළ ගොස් ඇති බවත් අයවැය හිගය පියවිම සදහා දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව ද ඉක්මවාරජය ණය ලබාගෙන බවත් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පැවසුහ.

නියෝජිතපිරිසෙහි ප්‍රධානි ආචාර්ය බ්‍රයන් එයිට්කන් මහතා ප්‍රකාශ කළේ, රජයේ අය වැයහෙවත් රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් තමන් සතුටුනොවන බවය. එබැවින් නවඅමාත්‍ය මණ්ඩලයක් පිහිටුවා අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවමුල්‍ය අරමුදලේ දුත පිරිස මෙරටට පැමිණ ණය මුදල ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලන බවද ආචාර්ය බ්‍රයන්එයිට්කන් පැවසීය.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


කොන්දේසි නෑ කියල නේද කයිවාරු ගැහුවෙ.
කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරේ
කියන්නෙ ඕක තමයි.


___________________________________________________

එකගවූ කොන්දේසි
දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව
අය වැය හිගය 7% මට්ටමේ පවත්වා ගන්නා බවට


 

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
කොන්දේසි නෑ කියල නේද කයිවාරු ගැහුවෙ.
කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරේ
කියන්නෙ ඕක තමයි.

___________________________________________________​

එකගවූ කොන්දේසි
දේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සිමාව
අය වැය හිගය 7% මට්ටමේ පවත්වා ගන්නා බවට

:baffled: api keeya keeya hari ekathu karala ooka deela daaamu. AaAka namiee , kohomadha oya salliee pawichchie karala thyene?
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
:baffled: api keeya keeya hari ekathu karala ooka deela daaamu. AaAka namiee , kohomadha oya salliee pawichchie karala thyene?

ඒක කවුරුත් දන්නවා.
පක්ෂ විපක්ෂ කවුරුත් දන්නවා.
ප්‍රශ්නෙ අහන මැටි පූසත් දන්නවා.

:)
 

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
ඒක කවුරුත් දන්නවා.

පක්ෂ විපක්ෂ කවුරුත් දන්නවා.
ප්‍රශ්නෙ අහන මැටි පූසත් දන්නවා.
:)

mama danne nathie nisa ahane. pahadeliwa kewwoth mattie pusanttah thereie :baffled: matanam satha pahak labunen nehe. Api Light bill, Teleiphone bill, wathura bill hariyatta welawatta gewanawa.