මූව දන්නවද....? සිංහල කොල්ලො වරෙල්ලා...

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන්ලා මෙන්න මූ කවුද කියලා දන්නවද....සිරීපාදෙ ගිහිල්ලා මේ බලපන් බුදු හාමුදුරුවන්ටම අපහාස කරන හැටි...:angry::angry::angry::angry::angry::angry:



    29p6qnm.jpg



    මෙන්න මුගේ ඇල්බම් එකක තිබුනෙ...

    https://www.facebook.com/thushan.guruge?fref=ts

    අනිවා උගේ යාලුවෙක් වෙන්න ඕනෙ..පොඩ්ඩක් හොයපල්ලා...
    :angry::angry:

    හෙව්වට කමක් නෑ මේවා share කරන්ඩ නම් යන්ද එපා
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ thread එකේ මේක හරියි කියන sustharapuncha, topkollek යන එවුන්ම තමයි මචන්.
    සමලිංගික thread එකෙත් ඒක හරියි කියන්න ලොකු උත්සායක් ගත්තේ. :yes:
    ඒකෙන්ම හිතාගන්න පුලුවන් ආගමට දහමට, සංස්කෘතියට මුන්ගේ තියෙන ලැදිකම. සුද්දා දෙනවා නම් ඕන රෙද්දක් බාරගනියි. :D

    හරි වැරැද්දක් නෙමෙයි බන් කියන්නෙ. තමන්ට වත් අනුන්ට වත් කරදරයක් නොවෙන දේවල් ගැන මීට වඩා විවෘතව බලන්න ඕනෙ කියල. :angry:
     
    • Like
    Reactions: sustharapuncha

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බවුද්ද වෙසෙන් ඉදිමින් , එම දර්ශනයට පිටුපා මිනිස්සුන්ට වැදගත් විදිහට කතාකිරීමට නොහැකි , කිසිම වාචික සංවරයක් නැති ඔබට මෙම අඩවියේදී නැවත පිළිතුරු දීමෙන් වැලකි සිටින බව කරුණාවෙන් සලකන්න.

    :lol: දැන් එහෙම වත් කියපන්.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අප්පා මයෙත් තිබ්බ ඔයි වගේ ගහක් යට බාවනා කරනව වගේ ඉන්න සෙට් එකක් එක්ක ගහපු පොටෝ එකක්.
    ඉක්මන්ට අයින් කර ගන්නෝනෙ මොකෙක් හරි ඒක කොහෙන් හරි උස්සලා අනං මනං ලියල ප්‍රසිද්ද කරන්න කලියෙන්.
    පෙන්නා දුන්නට තෑන්ක්ස්! :)
    Thanks! 8+ ~♥~
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ♥-Aurora-♥;18112327 said:
    අප්පා මයෙත් තිබ්බ ඔයි වගේ ගහක් යට බාවනා කරනව වගේ ඉන්න සෙට් එකක් එක්ක ගහපු පොටෝ එකක්.
    ඉක්මන්ට අයින් කර ගන්නෝනෙ මොකෙක් හරි ඒක කොහෙන් හරි උස්සලා අනං මනං ලියල ප්‍රසිද්ද කරන්න කලියෙන්.
    පෙන්නා දුන්නට තෑන්ක්ස්! :)
    Thanks! 8+ ~♥~

    LOL :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ♥-Aurora-♥;18112327 said:
    අප්පා මයෙත් තිබ්බ ඔයි වගේ ගහක් යට බාවනා කරනව වගේ ඉන්න සෙට් එකක් එක්ක ගහපු පොටෝ එකක්.
    ඉක්මන්ට අයින් කර ගන්නෝනෙ මොකෙක් හරි ඒක කොහෙන් හරි උස්සලා අනං මනං ලියල ප්‍රසිද්ද කරන්න කලියෙන්.
    පෙන්නා දුන්නට තෑන්ක්ස්! :)
    Thanks! 8+ ~♥~

    :) අයින් කරගන්නවා නම් හොදයි. මෙහෙම ඉන්න එකේ වැරැද්දක් නෑ නමුත් පොදු තැනක සාමාන්‍යය කෙනෙක් මේ විදියට ඉදීම ජයාරූප කර පළකිරිමෙන් වෙන්නේ ආගමික දේවල්වලට තියෙන ගරුත්වය නැති වෙන එකයි ,මෙහෙම අදර්ශයක් අපේ ඉදිරි පරම්පරාවට ගියාම වෙන්නේ ආගම තව තවත් හෑල්ලුවට ලක් වෙන එකයි. බිදෙන් බිද තමයි මහා ජල උල්පතක් හැදෙන්නේ, ඒ වගේ තමයි බිදෙන් බිද තමයි ඕනම දෙයක විනාශයත් පටන් ගන්නේ.
     
    • Like
    Reactions: AWRORA

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    sustharapuncha වගේ ජාතියක් ජන්මයක් නැති එවුන් ඕනම කුණුගොඩක් බාරගනින් සුද්දා කරනවා නම්.
    බලන්න මූගේ තර්කය, සුද්දා කරන නිසා ඒක වරදක් නෑ. මේවා මහා මෝඩ තර්කනේ? කවුරු හරි කරපු පළියට යමක් හරි වෙන්නේ කොහොමද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අනේ මෙ..උබ එක්ක හරි වැරදි කතා කරලා වැඩක් නෑ..මොකද උබ ගැන අපි දන්නවා
    අනේ පල පොන්z තොපි වගේ උන්ට මේකත් ඇති කියල පේනව. :rofl: මේකෙ ඇති වැරැදදක් නෑ. උබලගේ බුද්ධාගම රෙද්දපල්ලෙන් බේරෙනව කියල පේනව. :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ පල පොන්z තොපි වගේ උන්ට මේකත් ඇති කියල පේනව. :rofl: මේකෙ ඇති වැරැදදක් නෑ. උබලගේ බුද්ධාගම රෙද්දපල්ලෙන් බේරෙනව කියල පේනව. :lol:
    අනේ මේ කොල්ලට තරහ ගිහින්නේ...:lol::lol::lol:උබගේ අම්මගෙ හැදියාව උබේ වචන ටිකෙන්ම පේනවා කොලු පැටියෝ...:yes::yes::yes::yes:උබේ පෙනුම තාම මේ වගේද බන්...උබේ තව හොඳ හොඳ ඒවා තියෙනවා....:lol::lol::lol::lol::lol::lol:


    Edit

    ඔන්න උබේ ෆොටෝස් අයින් කරා අර කොල්ලා කියපු නිසා...:lol::lol::lol:

     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් අනුන්ගේ personal pics ඔහොම දාන එක සවුත්තුයි නේ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    11.gif


    ඔ.කේ මම අයින් කරන්නම්...ඒත් මුගේ කතාව බලපන්කෝ..මූ හිතන් ඉන්නෙ හරි ලොකු මිනිහා කියලා...

    ඒක නේ, අර කලින් එකෙක්ට අනුව සුද්දෝ කරන නිසා ඒක හරිලු. අනේ මන්දා මේවාට කොහොම හිනාවෙන්නද කියලා. :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    I do this a lot when I'm drunk and wasted

    ගෙදර කරන එක නෙවෙයි බන් ප්‍රශ්නේ, ඕවා කරලා ෆොටෝ ගහලා, හැමතැනම දාන එකයි. :)
    පොඩ්ඩ පොඩ්ඩ තමයි බන් විනාශය පටන් ගන්නේ.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒක නේ, අර කලින් එකෙක්ට අනුව සුද්දෝ කරන නිසා ඒක හරිලු. අනේ මන්දා මේවාට කොහොම හිනාවෙන්නද කියලා. :lol:


    සුද්දා ගූ කාල කිව්වොත් ඒක තමයි රහ කියලා,,,මුන්ටත් ඒක හරි...:lol::lol::lol:අඩු මාසෙන් ඉපදිලා පොල් කිරි බීපු ඒවුන් බන්....
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගෙදර කරන එක නෙවෙයි බන් ප්‍රශ්නේ, ඕවා කරලා ෆොටෝ ගහලා, හැමතැනම දාන එකයි. :)
    පොඩ්ඩ පොඩ්ඩ තමයි බන් විනාශය පටන් ගන්නේ.


    අන්න ඒකයි...මීට කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා කෙල්ලෙක් මෙහෙම කරලා..එතකොට මේකෙ ඒවුන් මැරෙන්න හැදුවා ...පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙලා තමයි මහා විනාසයක් වෙන්නෙ....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුද්දා ගූ කාල කිව්වොත් ඒක තමයි රහ කියලා,,,මුන්ටත් ඒක හරි...:lol::lol::lol:අඩු මාසෙන් ඉපදිලා පොල් කිරි බීපු ඒවුන් බන්....

    :yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඔ.කේ මම අයින් කරන්නම්...ඒත් මුගේ කතාව බලපන්කෝ..මූ හිතන් ඉන්නෙ හරි ලොකු මිනිහා කියලා...
    ෆොටෝස් දාන්න තරන් රිදිල.. :lol: අනේ පොන්නයො උබේ ඒවත් ඕනෙ නම් දාන්නම්. උබ මාකටින් කරල සිනමන් ලේක් එකේ වැඩ කලා නෙ. අපි ලගත් උබේ විස්තර තියෙනව.. :yes: අනුන්ගෙ ෆොටෝස් මේකෙ දාන්න තරම් පොන්නය උනේ කවුද කියල පේනව. මාව කවුද කියල ඕන එකෙක් මේකෙ දන්නව. නිකන් පොන්න ආතල් ගන්න එපා. :lol::rofl: