මූව මාට්ටු කරගන්න විදිහක් කියපන් (for Hackers)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මගේ යාළුවෙකුට කවුදෝ එකෙක් මරණ තර්ජන කරලා Gmail එකෙන් email කරලා තියෙනවා කීප වතාවක්ම. ඌව මාට්ටු කරගන්න විදිහක් නැද්ද? CID එකට කේස් එක දුන්නොත් අල්ලගන්න පුළුවන් වෙයිද? දන්න එකෙක් ඉන්නවානම් විස්තර කියපන්කො
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගේ යාළුවෙකුට කවුදෝ එකෙක් මරණ තර්ජන කරලා Gmail එකෙන් email කරලා තියෙනවා කීප වතාවක්ම. ඌව මාට්ටු කරගන්න විදිහක් නැද්ද? CID එකට කේස් එක දුන්නොත් අල්ලගන්න පුළුවන් වෙයිද? දන්න එකෙක් ඉන්නවානම් විස්තර කියපන්කො
    බය නැතුව ඉදින්😎
     
    • Haha
    Reactions: Kalegana

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Gmail එකෙන්
    marge-ashamed.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මටත් ඔහොම ආතල් දුන්නා එකෙක්.. මුලින්ම මගේ නමෙන් ම email එකක් හදලා ඒකට මගේ original email එක recovery address එක විදිහට දීලා.. ඊටපස්සේ ටික දවසකින් sem exam තියෙන අස්සේ මට zoom එකේ password reset email එනවා හෝ ගාල.. මොකෙක් කරාද කියල අදටත් දන්නේ නෑ
     
    • Haha
    Reactions: SK29

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ යාළුවෙකුට කවුදෝ එකෙක් මරණ තර්ජන කරලා Gmail එකෙන් email කරලා තියෙනවා කීප වතාවක්ම. ඌව මාට්ටු කරගන්න විදිහක් නැද්ද? CID එකට කේස් එක දුන්නොත් අල්ලගන්න පුළුවන් වෙයිද? දන්න එකෙක් ඉන්නවානම් විස්තර කියපන්කො
    උඹේ යාළුවා 5 වසරේ එකෙක්ද බන් ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    මගේ යාළුවෙකුට කවුදෝ එකෙක් මරණ තර්ජන කරලා Gmail එකෙන් email කරලා තියෙනවා කීප වතාවක්ම. ඌව මාට්ටු කරගන්න විදිහක් නැද්ද? CID එකට කේස් එක දුන්නොත් අල්ලගන්න පුළුවන් වෙයිද? දන්න එකෙක් ඉන්නවානම් විස්තර කියපන්කො
    අරගලේට ගිය එකෙක් මූ ආවෙ නෑ කියල වෙන්න ඇති
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    යාළුවගෙන් අහපන් ඌ දන්නව ඇති. නිකං මිනිස්සුන්ට මරණ තර්ජන කරන්න නම් එක්කො ඌට පිස්සු වෙන්න ඕනි නැත්තම් ඇඩ්‍රස් වැරදිල.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,398
    8,755
    113
    subscribing to improve my gmail knowledge and criminal knowledge

    මගේ යාළුවෙකුට කවුදෝ එකෙක් මරණ තර්ජන කරලා Gmail එකෙන් email කරලා තියෙනවා කීප වතාවක්ම. ඌව මාට්ටු කරගන්න විදිහක් නැද්ද? CID එකට කේස් එක දුන්නොත් අල්ලගන්න පුළුවන් වෙයිද? දන්න එකෙක් ඉන්නවානම් විස්තර කියපන්කො
    kohomada ban yaluwekge email address eka hoyaganne? oka lesiyen wena ekekta hoyaganna bane. close friend kenekma wenna one.
    ------ Post added on Aug 9, 2022 at 5:18 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ube ammata hukapan wage mokak hari image ekak hadala ube site ekaka host karala upload karapan eka click karapu ip eka balaganna puluwan wenna. ip ekath ekka computer crimes division ekata pala
    fake email එකකින්ලු එවන්නේ. fake email කරන එකෙක් මාට්ටු කරගන්න විදිහක් තියෙනවද? IP එක කිවුවේ router එකේද? ඌ use කරන device එකේද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle

    පුළුවන් වේවි..