Owwa karanna yanna epa ban mena meka balala tharaha palansya kara ganin
ප්ලීස් මචන්... අපේ ලේ කෝප කරලා අපිව ලෙඩ කරන්න එපා...
Owwa karanna yanna epa ban mena meka balala tharaha palansya kara ganin
දැනට අපි නියුට්‍රල් සීන් එකේ ඉන්නේ ඔන්න ඔය සීන් එක නිසා. කලබල වුණාම උන්ට චූන්. ඒත් මේ වැඩේ තමා දැන් කරන්න ඉතුරු...අහක යන උනුත් ඇවිත් කරකවල යයි.
නෑ බන්. දැන් මම වගේ ඕව කීයටවත් ගණන් ගන්නේ නැති උන් දන්නවා බය කරන්න කරල තියෙන්නේ කියලා. විහිලුවට කරකවයි ..ඌ දවසක් කරයි ඊට පස්සෙ උගෙ හිතේ ඕක වැඩ කරනව. ඊට පස්සෙ පොරගෙ ඇගිල්ල අහම්බෙන් ගලක වැදුනත් අරක තමා මතක් වෙන්නෙ.
අපි කුණුදාන කරදරයක් නවත්තගත්ත දෙහිගෙඩිකින් ඔය වගේ. තාප්පෙ උඩ තිබ්බ එක නැට්ටෙ දෙහි වල්ලක් කුණුදාන ප්ලෙස් එක බලල. ආයෙ මේ වෙනකන මොකවත් කරදරයක් උන් නෑ.දැනට අපි නියුට්‍රල් සීන් එකේ ඉන්නේ ඔන්න ඔය සීන් එක නිසා. කලබල වුණාම උන්ට චූන්. ඒත් මේ වැඩේ තමා දැන් කරන්න ඉතුරු...
එහෙම උන් ඔව්ව කරකරව අනික් උන්ට වාත වෙන්න යනව අඩුයි ඉතින්.නෑ බන්. දැන් මම වගේ ඕව කීයටවත් ගණන් ගන්නේ නැති උන් දන්නවා බය කරන්න කරල තියෙන්නේ කියලා. විහිලුවට කරකවයි ..
Spy cam ekak 2 k hai karapan order karala kauda kiyaladana gtta passe police pala , ita passe concrete box ekak hadala atulta dapa n lock krlaඅනේ මන්දා බන් මුන් ෆිල්ම්ස් බලලා වැඩියි වගේ
na ball valve eka witharaiPlastic ball valve ekak nam handle eka galawanna (kadanna wenawa ithin) eeta passe waththa athulen valve ekak daganna. Karamei valve ekai dekak thiyenawada?
Uda karakawana kalla galawala ganna. Nathnam kapalama danna. eetapasse ball valve ekak waththa athulen dagannana ball valve eka witharai
Since you know who's doing it... wear a balaclava so you are unrecognizable and turn his bloody valve off every time he turns your one off.මචන්ලා මේකයි සීන් එක.. අපේ ගෙදර වතුර මීටරේ තියෙන්නේ ගෙදෙට්ට මීටර් 150ක් විතර දුරින්. පාර කෙලවර. ඉස්සර කාලේ වෝටර් බෝඩ් එකෙන් හයිකරලා ගියපු විදිහ එහෙමයි. මේකයි දැන් කාරණේ. ළඟදී ඉඳන් මොකෙක්හරි ඔය කරාමේ නිතරම වහනවා. අපිට ඉතින් පේන එකක්යැ.
අපි ටැංකියට හෝ මොනාට හරි ටැප් එක අරිද්දි වතුර එන්නේ නෑ. නිතරම පාරට ගිහින් මීටරේ කරාමේ ඇර ඇර එන්න ඕන. මහ සක්කිලියෙක්ගේ වැඩක් මේක. එපා වෙලා ඉන්නේ. සැක එකෙක් නම් ඉන්නවා. ඒත් මුකුත් කරන්නේ කියන්නේ කොහොමද සාක්ෂියක්වත් නොදැන. කැමරා අටවන්නයැ බන් මහ පාරේ. මට මේකට කරන්න දෙයක් කියපල්ලකෝ බන්, මුකුත් ඔළුවට එන්නේ නෑ. එපා වෙලා තියෙන්නේ බන්. මුන්ට ඇයි මිනිස්සුන්ට කරදරයක් නොකර ඉන්න බැරි.
මීටරේ ගේ ගාවට ගන්න කියලා කියන්නෙපා බන්. ඒවා පස්සේ බලමු. හෙන වියදම් යන වැඩ. මේකට විසඳුමක් කියහල්ලා.
ado no no no....Karame Majan Gaala... Goma gaala... Kakkaa karala thiyapan.... Aaye Allana Ekak naha

Menna ideas . Aye ekek oka diha balannewath na. sinhalu gu bayaiමෙහෙම කරපන් රතුපාට රෙද්දක් අරගෙන කාසියක් එක්ක ගැටගහපන් බටේ. ඊට පස්සෙ කුස්සියෙ අලු ටිකක් එක්ක කුකුල්මස් කටු ටිකක් අරගෙන වටේට ඉහපන් අහම්බෙන් ඉහුන වගේ පේන්න.
ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.
ඉතින් බ්‍රෝ මීටරේ ගේ ලගට ගන්න බැරි වෙයිද? ඕක හාරන්න ගියොත් තමයි උන් බර ගානක් ගන්නෙ. අපේ ගෙදරට ටැප් ලයින් එක ගද්දි අපේ ගේට්ටුව ලග ඉදල පාරෙ ටැප් ලයින් එක තියන තැනට අඩි 25ක් - 30ක් තිබ්බ. උන් ඒ ටික හාරල බටේ දාන්න 30000ක් ද කොහෙද ඉල්ලුව. පස්සෙ මායි තාත්තයි අඩි 20ක් විතර කැපුව අඩි තුනක් විතර ගැඹුරට. ඉතිරි ටික තාර පාර නිසා උන් ඒ ටික කැපුව අඩි 8ක් 10ක් විතර. ඒ ටිකත් කපල සම්පූර්ණ ගාන 18500ක් වගේද කොහෙද ගියෙ ටැප් ලයින් එක ගන්නත් එක්ක. දැන් ඕගොල්ලන්ගෙ කොහොමත් හාරල ගෙදරට වෙනකල් බට දාලනේ තියෙන්නෙ.උන්ට කියල මීටරේ වත්ත හරියට ගන්න බැරිද? උන් හාරන්න ගියොත් තමයි මන් හිතන්නෙ ලොකු ගානක් ගන්නෙ.
මීටරේ ගේ ගාවට ගන්න කියලා කියන්නෙපා බන්. ඒවා පස්සේ බලමු. හෙන වියදම් යන වැඩ. මේකට විසඳුමක් කියහල්ලා.