මූසලයෙක්ට රිටන් එකක් දෙන්න ඕන

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගෙවල් ලග බයිසිකල් පදින පොඩි එකෙක්ට චොකලට් එකක් අරන් දීලා කියපන් කරාමෙ ලගට යන්නෙ කවුද කියලා බලාගෙන කියන්න කියලා.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මෙහෙම කරපන් රතුපාට රෙද්දක් අරගෙන කාසියක් එක්ක ගැටගහපන් බටේ. ඊට පස්සෙ කුස්සියෙ අලු ටිකක් එක්ක කුකුල්මස් කටු ටිකක් අරගෙන වටේට ඉහපන් අහම්බෙන් ඉහුන වගේ පේන්න.
    ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.
    මේක තමයි වැඩේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කරාමෙ උඩ ඇබේ ගැලෙවුවම මල් ඇණයක් තියෙනව.
    ඒක ගලවල කරාම කෑල්ල ගලෝල ගෙදරින් අරන්තියන්න.
    ඉතුරුවෙන නැටි කෑල්ලෙ ග්‍රීස් ටිකක් ගාල තියන්න...

    හ්ම්..... බිසිනොස් එකක්....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    කරාමෙ උඩ ඇබේ ගැලෙවුවම මල් ඇණයක් තියෙනව.
    ඒක ගලවල කරාම කෑල්ල ගලෝල ගෙදරින් අරන්තියන්න.
    ඉතුරුවෙන නැටි කෑල්ලෙ ග්‍රීස් ටිකක් ගාල තියන්න...

    හ්ම්..... බිසිනොස් එකක්....
    භාග්‍ය ගුරුන්නාස්ටෙ තියෙන්නෙ ගාණක් කතා කරල ඔරිජිනල්ම මන්තරයක් මතුරල දෙන්න ආයෙ ටැප් එකක් දිහා ඇහක් ඇරල බලන්නෙ නැති වෙන්න
     
    • Love
    Reactions: PHBhagya

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    Tap එක ගාවට 200V වයර් එකක් දාලා තියපන් කරකවන්න එන එකා BBQ වෙලා ඉදියි පහුවදාට
    මේ වගේද ? :rolleyes:

    මචන්ලා මේකයි සීන් එක.. අපේ ගෙදර වතුර මීටරේ තියෙන්නේ ගෙදෙට්ට මීටර් 150ක් විතර දුරින්. පාර කෙලවර. ඉස්සර කාලේ වෝටර් බෝඩ් එකෙන් හයිකරලා ගියපු විදිහ එහෙමයි. මේකයි දැන් කාරණේ. ළඟදී ඉඳන් මොකෙක්හරි ඔය කරාමේ නිතරම වහනවා. අපිට ඉතින් පේන එකක්යැ.

    අපි ටැංකියට හෝ මොනාට හරි ටැප් එක අරිද්දි වතුර එන්නේ නෑ. නිතරම පාරට ගිහින් මීටරේ කරාමේ ඇර ඇර එන්න ඕන. මහ සක්කිලියෙක්ගේ වැඩක් මේක. එපා වෙලා ඉන්නේ. සැක එකෙක් නම් ඉන්නවා. ඒත් මුකුත් කරන්නේ කියන්නේ කොහොමද සාක්ෂියක්වත් නොදැන. කැමරා අටවන්නයැ බන් මහ පාරේ. මට මේකට කරන්න දෙයක් කියපල්ලකෝ බන්, මුකුත් ඔළුවට එන්නේ නෑ. එපා වෙලා තියෙන්නේ බන්. මුන්ට ඇයි මිනිස්සුන්ට කරදරයක් නොකර ඉන්න බැරි.

    මීටරේ ගේ ගාවට ගන්න කියලා කියන්නෙපා බන්. ඒවා පස්සේ බලමු. හෙන වියදම් යන වැඩ. මේකට විසඳුමක් කියහල්ලා.
    බෞද්ධයෙක් විදිහට හිතන කොට උඹ කලින් සංසාරේ මිනිස්සුන්ට ජලපහසුකම් වලට බාධා එල්ල කරලා තියනවයි කියලා පේනවා..ඒ නිසා ආයි මේවා නොවෙන්නේ දුෂ්කර පලාතක ගමක නල ලිඳක් හරි හදලා දෙන්න..:yes::yes::yes:
    ------ Post added on Apr 2, 2023 at 6:08 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    භාග්‍ය ගුරුන්නාස්ටෙ තියෙන්නෙ ගාණක් කතා කරල ඔරිජිනල්ම මන්තරයක් මතුරල දෙන්න ආයෙ ටැප් එකක් දිහා ඇහක් ඇරල බලන්නෙ නැති වෙන්න
    එහෙනං.....හොහ්..හොහ්...හෝ...
    ටැප් එක වහන එකාගෙ ටැප් එක ඇරිලම හිටින්න වැඩේ කොරන්න පුලුවං...
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,144
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීටරේ දාන්නේ ඉඩමට ඇතුල්වෙන තැන. ගේ ගාවට දාන්නේ නැතිවෙයි.

    මීටරේ වැහෙන්න තහඩු වලින් ආවරණයක් හදන්න. නැත්නම් කටුකම්බි වලින් වට කරලා වැටක් ගහන්න
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මීටරේ එහෙමම තියෙන්න ඇරල කරාමේ ගේ ලගට ගනින්........ :eek:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බෞද්ධයෙක් විදිහට හිතන කොට උඹ කලින් සංසාරේ මිනිස්සුන්ට ජලපහසුකම් වලට බාධා එල්ල කරලා තියනවයි කියලා පේනවා..ඒ නිසා ආයි මේවා නොවෙන්නේ දුෂ්කර පලාතක ගමක නල ලිඳක් හරි හදලා දෙන්න..:yes::yes::yes:
    mekath wenna puluwan
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මෙහෙම කරපන් රතුපාට රෙද්දක් අරගෙන කාසියක් එක්ක ගැටගහපන් බටේ. ඊට පස්සෙ කුස්සියෙ අලු ටිකක් එක්ක කුකුල්මස් කටු ටිකක් අරගෙන වටේට ඉහපන් අහම්බෙන් ඉහුන වගේ පේන්න.
    ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.
    මෙන්න අදහස්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    1680440620642.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් ඕක පාරෙ අයිනෙ නම් තියෙන්නෙ කවුරුහරි හප්පලා එහෙම ඩැමේජ් කරොත් කවුද ඒකට ගෙවන්න ඕන?
    ජල මණ්ඩලේ........ එක අපිට අදාළ නෑ බන්... මීටර් එකෙන් ඇතුලේ නම් විතරයි නේ අපිට හදන්න පුළුවන්... මූ කියන විදියට මීටර් එක තියෙන්නේ පාරේ නේ.. එක නිසා මණ්ඩලෙන් හදනකන් ඉන්න වෙනවා....
     
    Last edited:
    • Like
    Reactions: shenat

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැනට අපි නියුට්‍රල් සීන් එකේ ඉන්නේ ඔන්න ඔය සීන් එක නිසා. කලබල වුණාම උන්ට චූන්. ඒත් මේ වැඩේ තමා දැන් කරන්න ඉතුරු...
    අඩෝ අහම්බෙන් මතක් උනේ උබගේ දුක දැකලා දෙවැනි පාරට මේක... මේක කරන්න පුලවන්... හැබැයි ගේ ගාවින් ආයි ස්ටොප් වැල් එකක් දා ගනින් මේ ක කරනවා නම්... හරි මේකයි වැඩේ...

    උබ දන්නවද දන්නේ නෑ, දැන් ඉස්සර වගේ නෙමේ වෝටර් බෝඩ් එකෙන් මීටර් එක ගාවට කරකවන කරාමයක් දාන්නේ නෑ.... දැන් දාන්නේ උන්ගේ ටුල් එකකින් කරකවන කරාමයක්... අතින් කර කවන්න බෑ එක... උබ බිල ලියන්න එන එකාට විස්තරේ පැහැදිලිව කියලා උට කියපන් වැඩේ කරලා දෙන්න කියලා... ඌ රිපෝට් එකක් දාපු ගමන් අරුන් ඇවිල්ල හදනවා, උබ උබලගේ පැත්තේ මණ්ඩලේට අදාළ කන්තෝරුවට යන්න එපා.... නිකන් රස්තියාදුව... බිල ලියන්න එන එකා තමයි මේකට ටොක් කරලා සෙට් කර ගන්න ඕනා... එක තමයි ලේසි...

    ඔය වැඩේ කර ගත්තා නම් කිසි අවුලක් නෑ ... හැබැයි වත්ත ඇතුලින් ස්ටොප් වැල් එකක් දාගනින්.... වත්ත ඇතුලේ බටයක් කඩලා ගියොත් උබලට ඉස්සර වගේ වහන්න තැනක් නෑ නැනේ එකයි ස්ටොප්වැල් එකක් දාන්නේ...
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේ වගේද ? :rolleyes:

    බෞද්ධයෙක් විදිහට හිතන කොට උඹ කලින් සංසාරේ මිනිස්සුන්ට ජලපහසුකම් වලට බාධා එල්ල කරලා තියනවයි කියලා පේනවා..ඒ නිසා ආයි මේවා නොවෙන්නේ දුෂ්කර පලාතක ගමක නල ලිඳක් හරි හදලා දෙන්න..:yes::yes::yes:
    ------ Post added on Apr 2, 2023 at 6:08 PM

    ඕක කරලත් මේ වැඩේ නැවතුනේ නැත්තම් අපරාදෙනේ බන්. ඒ සල්ලි වලින් පුළුවන් මීටරේ ගෙවල් ගාවට ගන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ube gedarata witharada eaken wathura enne?? PVC batada?? karame ayin karana socket gahala connect karapan. nattam karame karakawala kalla kadala dapan.
     
    • Like
    Reactions: AZee RoXx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ජල මණ්ඩලේ........ එක අපිට අදාළ නෑ බන්... මීටර් එකෙන් ඇතුලේ නම් විතරයි නේ අපිට හදන්න පුළුවන්... මූ කියන විදියට මීටර් එක තියෙන්නේ පාරේ නේ.. එක නිසා මණ්ඩලෙන් හදනකන් ඉන්න වෙනවා....

    eka tamai. issella waterboard ekata siddiya kiyala wade hariyannema nattan ;)