Owwa karanna yanna epa ban mena meka balala tharaha palansya kara ganin
Hatiytma hariමෙහෙම කරපන් රතුපාට රෙද්දක් අරගෙන කාසියක් එක්ක ගැටගහපන් බටේ. ඊට පස්සෙ කුස්සියෙ අලු ටිකක් එක්ක කුකුල්මස් කටු ටිකක් අරගෙන වටේට ඉහපන් අහම්බෙන් ඉහුන වගේ පේන්න.
ගමේ නිව්ස් එක යවපන් කරාමෙට අත තිබ්බොත් ආයෙ ප්වුලම හැදිගෑවිල යන්නම වැඩේ කරල තියෙන්නෙ කියල. ඕනි නන් වස්කවියක් වගේ එකක් හොයල ප්‍රින්ට් කරල එලල තියපන්.


Owwa karanna yanna epa ban mena meka balala tharaha palansya kara ganin
තොගෙ හම්බ මොලේ දාන්නෝනෙ ඇලේKarame Majan Gaala... Goma gaala... Kakkaa karala thiyapan.... Aaye Allana Ekak naha
Mama langadi 15 meters witar mehata gaththa. 28k giya. Dan thappe asse tiyene meter eka.ඉතින් බ්‍රෝ මීටරේ ගේ ලගට ගන්න බැරි වෙයිද? ඕක හාරන්න ගියොත් තමයි උන් බර ගානක් ගන්නෙ. අපේ ගෙදරට ටැප් ලයින් එක ගද්දි අපේ ගේට්ටුව ලග ඉදල පාරෙ ටැප් ලයින් එක තියන තැනට අඩි 25ක් - 30ක් තිබ්බ. උන් ඒ ටික හාරල බටේ දාන්න 30000ක් ද කොහෙද ඉල්ලුව. පස්සෙ මායි තාත්තයි අඩි 20ක් විතර කැපුව අඩි තුනක් විතර ගැඹුරට. ඉතිරි ටික තාර පාර නිසා උන් ඒ ටික කැපුව අඩි 8ක් 10ක් විතර. ඒ ටිකත් කපල සම්පූර්ණ ගාන 18500ක් වගේද කොහෙද ගියෙ ටැප් ලයින් එක ගන්නත් එක්ක. දැන් ඕගොල්ලන්ගෙ කොහොමත් හාරල ගෙදරට වෙනකල් බට දාලනේ තියෙන්නෙ.උන්ට කියල මීටරේ වත්ත හරියට ගන්න බැරිද? උන් හාරන්න ගියොත් තමයි මන් හිතන්නෙ ලොකු ගානක් ගන්නෙ.