මූසලයෙක්

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අජිත් කුමාර
    පිරිමි ළමුන්ට facebook හරහා අසභ්‍ය සමලිංගික වීඩියෝ යැවීම සිදුකරයි.
    ඔබ අවට දන්නා හඳුනන අයෙක් නම් ඔබේ දරුවා ප්‍රවේශම් කරගන්න.

    facebook profile : https://www.facebook.com/profile.php?id=100063482896592

    dIZujYU.png

    WFi9ajh.png
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    up
    මඩක්ද
    අපේ මල්ලි කෙනෙක්ට එවලා තිබුනේ.
    එවපු වීඩියෝ එකේ screenshot උඩ තියනවා.
    නිකමට friend list එක බලන්නකො. මොනවගේ කෙනෙක් ද කියලා තේරුම් ගන්න පුළුවන්.
    friend list screenshot දැම්මේ නැත්තේ friend list එකේ හැමෝම එහෙම නොවෙන නිසා.
    අනිත් එක profile එකේ කිසිම දෙයක් වෙන කෙනෙක්ට post කරන්න බැරි වෙන්න settings හදලා තියෙන්නේ.
    මේවගේ කරන ඒවා අවුල් ගියොත් කවුරුහරි post කරයි කියලා දන්න නිසා.

    හැදෙන වයසේ පොඩි එකෙක්ට යැව්වම මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට කාටවත් කියන්නේ නෑ.
    සාමාන්‍ය හැඟීම් දැනීම් තියන කෙනෙක්ව වුනත් ඒ පැත්තට නම්මගන්න සූක්ෂම විදියට මේවගේ උන් වැඩ කරන්නේ.
    ඔය friend request එක confirm කරලා ටිකක් දවස්ලු. එකපාරටම ඕවාට එන්නේ නෑ. හෙමිහිට තමයි අල්ලගන්න ට්‍රයි කරන්නේ.

    මේවා facebook එකට report කරලා විතරක් නම් හරියන්නේ නෑ, මේවගේ උන්ව සමාජයෙන් අතුගාලා දාන්න ක්‍රමයක් හැදෙන්නේ නැතුව.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    රිසි යෙ ප්‍රශ්නෙ නෙවේ තියෙන්නෙ. මුන්ගෙ චින්තනෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ. මුන් වගේ කාමාතුර ඩයල් සමාජයට පිලලයක්. ඒක සමරිසිද විසමරිසිද අර රිසිද මේ රිසිද කියල නෑ. කොල්ලන්ට කෙල්ලන්ට සේරටම පොදුයි මේ ප්‍රශ්නෙ. තමංගෙ මල්ලිලා නංගිලා පුතාලා දුවලා ⁣පරෙස්සම් කරගනිල්ලා. මේ වගේ එකෙක් ඇති ලමයි දහ පහලොවකගෙ ජීවිත නන්නත්තාර කරන්න.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අපේ මල්ලි කෙනෙක්ට එවලා තිබුනේ.
    ඔය friend request එක confirm කරලා ටිකක් දවස්ලු. එකපාරටම ඕවාට එන්නේ නෑ. හෙමිහිට තමයි අල්ලගන්න ට්‍රයි කරන්නේ.
    මල්ලි නොදන්න උන්ව ඇඩ් කර ගන්නෙ ඇයි?
    උන්ට කියලා පුකේ ඇර ගන්නද?
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    රිසි යෙ ප්‍රශ්නෙ නෙවේ තියෙන්නෙ. මුන්ගෙ චින්තනෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ. මුන් වගේ කාමාතුර ඩයල් සමාජයට පිලලයක්. ඒක සමරිසිද විසමරිසිද අර රිසිද මේ රිසිද කියල නෑ. කොල්ලන්ට කෙල්ලන්ට සේරටම පොදුයි මේ ප්‍රශ්නෙ. තමංගෙ මල්ලිලා නංගිලා පුතාලා දුවලා ⁣පරෙස්සම් කරගනිල්ලා. මේ වගේ එකෙක් ඇති ලමයි දහ පහලොවකගෙ ජීවිත නන්නත්තාර කරන්න.
    :yes:
    ඔව්!
    තමන්ගේ පවුලේ අය ගැන විමසිල්ලෙන් ඉන්න.
    password ඉල්ලගන්න ඕනේ නෑ, ඒත් නොගැලපෙන දෙයක් වුනාම කියන තරමට ළං වෙන්න.
    එයාලගේ post, photos වලට comment දාන අය ගැන සහ වැටෙන comment මොනවගේ ඒවාද කියන එක ගැන සැලකිලිමත් වෙන්න.

    මල්ලි නොදන්න උන්ව ඇඩ් කර ගන්නෙ ඇයි?
    උන්ට කියලා පුකේ ඇර ගන්නද?
    තරුණ වයසේ කොල්ලෙක් වුනාම friends වැඩිකරගන්න එක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ. එන එන request confirm කරනවා.
    ඔය සිද්ධියෙන් පස්සේ තිබුන friends ලා ටිකකුත් අයින් කරලා දැන් දන්න විශ්වාස අය විතරයි ඉන්නේ, එයාම ඒක තේරුම් ගත්තා.
     
    • Like
    Reactions: Grey Walker

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,907
    3,270
    113
    Malabe
    තරුණ වයසේ කොල්ලෙක් වුනාම friends වැඩිකරගන්න එක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ. එන එන request confirm කරනවා.
    ඔය සිද්ධියෙන් පස්සේ තිබුන friends ලා ටිකකුත් අයින් කරලා දැන් දන්න විශ්වාස අය විතරයි ඉන්නේ, එයාම ඒක තේරුම් ගත්තා.
    Lamai eka eka vayasvalata venas venavane. Iskola vala owa onetharam venava. Habei kaaleth ekka, vayasata yanakota hariyanava. Eyama therum gaththa eka hondai.
     
    • Like
    Reactions: S.E.R.E.N.A