මූසල යෝගය ගැන දන්නවද?

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
නැකැත් රාල;16028925 said:
මාලවී යෝගය යෙදෙන්නේ සිකුරු ග්‍රහයා හඳහනේ 1 4 7 10 යන තැනක ස්වක්ශේත්‍රව හෝ උච්චව පිහිටා තිබීමෙන්. රූපය ඇති කෙනෙක් වනවා සිකුරු ඉන්න තැන අනුව අනික් පල ලැබෙනවා

සරලා යෝගය
http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_22.html

සිකුරු 10 නම් කොහොමෙයි වැඩේ ???? :rolleyes::rolleyes:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
පොඩ්ඩක් දන්නවා නම් පැහැදිලි කරපන්කෝ සහෝ ..... ;)

Malavi yogaya thiyena kenata sapa sampath enava pahasuwenma. Anun wealth donate karanava oyata. Godak aya APRIL month eke upadina ayata mea yogaya thiyenawa. Thawa vena masa dekaka upadina ayatath mea yogaya thibenna puluwan.
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Malavi yogaya thiyena kenata sapa sampath enava pahasuwenma. Anun wealth donate karanava oyata. Godak aya APRIL month eke upadina ayata mea yogaya thiyenawa. Thawa vena masa dekaka upadina ayatath mea yogaya thibenna puluwan.

මම පෙබරවාරි මචං....... ලග්නේ මිථුන.....සිකුරු 10... :cool::cool:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    NAKATH RALA --obagen answer ekak balaporotthuwemi. Astrology walath venas methods thiyenawane. Aka old book ekaka thibuna----5 adipathi or Guru grhaya or 11 adipathi birth ekedi sitiya rasiya or navansakayata thrikona [triangle] vemin gocharayen Guru grahaya pamina kala ohuta lottery wins labenava kiyala. Ath thawa samahara books wala thiyenne good dasavak pamini kala Lottery wins enava kiyala. Mea methods deken wada nivaradi kumakkdha ?

    ඔය ජෝතිෂ්‍ය බිහිවෙන කාලෙ ලොතරැයි තිබුණද :rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රජ්ජු යෝගය කියන්නෙ රාජ යෝගය ද බන් ?

    9Y7qmQ3.png
    :oo:
    තොට තියෙන්නේ හරක් බිජු යෝගයනේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    NAKATH RALA --obagen answer ekak balaporotthuwemi. Astrology walath venas methods thiyenawane. Aka old book ekaka thibuna----5 adipathi or Guru grhaya or 11 adipathi birth ekedi sitiya rasiya or navansakayata thrikona [triangle] vemin gocharayen Guru grahaya pamina kala ohuta lottery wins labenava kiyala. Ath thawa samahara books wala thiyenne good dasavak pamini kala Lottery wins enava kiyala. Mea methods deken wada nivaradi kumakkdha ?

    මට ප්‍රශ්නේ හරියට පැහැදිලිවුනේ නෑ. කොහොම වෙතත් මට පැහැදිලිවුන විදියට ප්‍රශ්නේ ගොචර ගමනද නැත්තන් දසාවද බලපාන්නේ කියන එක. ඇත්තටම ගෝචර ගමනට වඩා දසාව බලවත් නමුත් එකේ තේරුම ගෝචරගමන පල රහිතයි කියන එක නෙමෙයි එකෙත් යම් බලපෑමක් තියනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිකුරු 10 නම් කොහොමෙයි වැඩේ ???? :rolleyes::rolleyes:

    හොඳ රැකියාවක් ලැබෙනවා. ඔබෙන් පියාට ලැබීම් තියනවා. රූපලාවන්‍ය නිෂ්පාදන හා විලාසිතා සම්බන්ද රැකියාවකට යොමුවුනොත් ගොඩක් දියුනු වෙනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    macho mage senasuru 7 kuja 1 lagne sinha

    meka godak darunu case 1kda wiwahayata
    eka eka poth wla eka eka katha thiyenne

    senasuru 7ta digbalay a wagema sinha lagne senasuru 7 innakota shasha yogaya yedenawa.. kuja sinha lagna himiyanta subhay.. loku doshayak athi wenne na. shani mangala yogaya nisa wiwahaya tikak parakkuwey. wiwahaya gana welawakata kalakirey. namuth wiwahaya kadana ekak na.. graha balapaam hariyatama balanna one wisthara hariyatama kiyanna..
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නැකැත් රාල;16031146 said:
    senasuru 7ta digbalay a wagema sinha lagne senasuru 7 innakota shasha yogaya yedenawa.. kuja sinha lagna himiyanta subhay.. loku doshayak athi wenne na. shani mangala yogaya nisa wiwahaya tikak parakkuwey. wiwahaya gana welawakata kalakirey. namuth wiwahaya kadana ekak na.. graha balapaam hariyatama balanna one wisthara hariyatama kiyanna..[/QUත්න්ක්

    මන් උබට විස්ටර ටික ඩෙනම් පුලුවන්නම් මන් කරන්න ඔනෙ මොනපැත්තට තියෙන job 1k ද කියන්න පුලුවන්ද ? :cool:

    ස්මහර අය මට කියනේ ඔනි එකක් කරන්න හරියනව කියල. මගෙ ගුරා කියන්නෙ කලාවට බර job 1ක් කින් ගොඩයනව කියල.

    අපෙ ආච්චි කිව්වෙ හමුදවක රස්සවක් හම්බෙනව කියල.

    මන් කලෙ maths .අද හෙට result එයි
     
    sikuru inne koheda?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    නැකැත් රාල;16034447 said:

    අනේ නැකත් රාල උපන් වෙලාවකට අකුරු ටිකක් දෙන්න බැරිද? නමකට
    මම දැනකින් බැලුවා ඒත් ඒක මට එච්චර ශුවර් නෑ වගේ