මූසල 2020 ඉවර වෙන්නට තව පැය කිහිපයයි

reddit

Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    කොරෝන හැදුන අය දෙතුන් දෙනෙක්ගෙන් පටන් ගත්ත 2020 මෙහෙමනම්, කෝටි දෙකකට වඩා active cases වලින් පටන් ගන්න 2021 කොහොම වෙයිද 🥴 vaccine හදන උන් තමයි දන්නේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    2020 ivsrs wenava kiyanne minissuma hadapu calendar eka aluth krna kiyana eka ! nathuva wena kisima base ekak na ! sinaala avurudde aduma tharame සූර්යගෙ පසුබිම් රාශිය හරි වෙනස් වෙනව
    Eththama kiwwoth 1 ilakkama 2 wena ekaiy wennewenne nee
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    පට්ට චාටර් අවුරුද්දක් ඉවර උන බන් , සතියක් කුඩු වෙත් ඉන්න උනා වෙන හුකන්නේකුගේ case එකකට, quarantine වෙන්න උනා සතියක් පුදුම ජරා අවුරුද්දක් බන් ඉවර උනේ.අතේ හිටපු බඩු දෙක තුනකුත් මිස් උන නිකන්ම.