මූලධර්මවාදී නව ආගම්
ප්රථමයෙන්: මෙය ආගම් වාදයක් නොව, මූලධර්මවාදීන් පිලිබදවය..
(රෝමානු කතෝලික, බැප්ටිස්, ඇන්ග්ලිකන්, මෙතෝදිස්ත දේවස්තානයන් මීට අයිති නොවේ)
අප රටට කිතුදහම පැමිනියේ ශතවර්ෂ ගනනාවකට ඉහතදීය.. එමෙන්ම මෙම පල්ලි එක් එක් වකවානු වල එක් එක් රටවල් වලින් පැමිනි පූජකවරු පිහිටවූ නිඛායන් ය. එදා මෙදා තුල කතොලික පල්ලියත්, පන්සලත් සහයෝගයෙන් හා අන්යෝන්යය අවබෝධයකින් හා සහයෝගයෙන් කටයුතු කලෝය.
නමුත් අවසාන දෂක දෙක තුල අතිවිශාල ආගම් රැල්ලක් බිහිවිය.. තමන්ට රිසි දෙ උගන්වමින්, අන් ආගම් වලට ගරහමින්, ශුධ්දවූ බයිබලය වෙනස් කරමින් (මොඩිෆයි කරමින්), කූට ලෙස නූගත් ජනතාව රැස්කරමින්, නිදහසේ සැරි සරන මොවුන් සමාජයට පිලිලයක් වී ඇත.Calvary, Jehovah's witnesses , AOG, Eternal Life Ministry, මින් කිහිපයකි.. මූලදර්ම කිහිපයක් හොව දක්වමින්, ඔවුන්ට දේව බල ඇතැයි පවසමින්, මෙම ලොකයට අයත් නොවූ භාශා කතා කරමින්, කතෝලික පල්ලිය හා බුද්ධ ධර්මය හෙලාදකිමින්, මොවුන් නින්දිත මෙහෙයුමක් ගෙනයයි.. මොවුන් කරනා පාපය මොවුන් ගෙනයනු ඇත.. නමුත් නව පරපුර මොවුන්ගෙන් බෙරාගත යුතුය, අපි දැනුවත් වෙමු..