මූ‍ල‍ධ‍ර්‍ම‍වා‍දී‍ න‍ව‍ ආ‍ග‍ම්‍

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මූ‍ල‍ධ‍ර්‍ම‍වා‍දී‍ න‍ව‍ ආ‍ග‍ම්‍

    ප්‍ර‍ථ‍ම‍යෙ‍න්‍: මෙ‍ය‍ ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ක්‍ නො‍ව‍, මූ‍ල‍ධ‍ර්‍ම‍වා‍දී‍න්‍ පි‍ලි‍බ‍ද‍ව‍ය‍..
    (රෝ‍මා‍නු‍ ක‍තෝ‍ලි‍ක‍, බැ‍ප්‍ටි‍ස්‍, ඇ‍න්‍ග්‍ලි‍ක‍න්‍, මෙ‍තෝ‍දි‍ස්‍ත‍ දේ‍ව‍ස්‍තා‍න‍ය‍න්‍ මී‍ට‍ අ‍යි‍ති‍ නො‍වේ‍)
    අ‍ප‍ ර‍ට‍ට‍ කි‍තු‍ද‍හ‍ම‍ පැ‍මි‍නි‍යේ‍ ශ‍ත‍ව‍ර්ෂ‍ ග‍න‍නා‍ව‍ක‍ට‍ ඉ‍හ‍තදී‍ය‍.. එ‍මෙ‍න්‍ම‍ මෙ‍ම‍ ප‍ල්‍ලි‍ එ‍ක්‍ එ‍ක්‍ ව‍ක‍වා‍නු‍ ව‍ල‍ එ‍ක්‍ එ‍ක්‍ ර‍ට‍ව‍ල්‍ ව‍ලි‍න්‍ පැ‍මි‍නි‍ පූ‍ජ‍ක‍ව‍රු‍ පි‍හි‍ටවූ‍ නි‍ඛා‍ය‍න්‍ ය‍. එ‍දා‍ මෙ‍දා‍ තු‍ල‍ ක‍තො‍ලි‍ක‍ ප‍ල්‍ලි‍ය‍ත්‍, ප‍න්‍ස‍ල‍ත්‍ ස‍හ‍යෝ‍ග‍යෙ‍න්‍ හා‍ අ‍න්‍යෝ‍න්‍ය‍ය‍ අ‍ව‍බෝ‍ධ‍ය‍කි‍න්‍ හා‍ ස‍හ‍යෝ‍ග‍යෙ‍න්‍ ක‍ට‍යු‍තු‍ ක‍ලෝ‍ය‍.

    න‍මු‍ත්‍ අ‍ව‍සා‍න‍ ද‍ෂ‍ක‍ දෙ‍ක‍ තු‍ල‍ අ‍ති‍වි‍ශා‍ල‍ ආ‍ග‍ම්‍ රැ‍ල්‍ල‍ක්‍ බි‍හි‍වි‍ය‍.. ත‍ම‍න්‍ට‍ රි‍සි‍ දෙ‍ උ‍ග‍න්‍ව‍මි‍න්‍, අ‍න්‍ ආ‍ග‍ම්‍ ව‍ල‍ට‍ ග‍ර‍හ‍මි‍න්‍, ශු‍ධ්‍ද‍වූ‍ බ‍යි‍බ‍ල‍ය‍ වෙ‍න‍ස්‍ ක‍ර‍මි‍න්‍ (මො‍ඩි‍ෆ‍යි‍ ක‍ර‍මි‍න්‍), කූ‍ට‍ ලෙ‍ස‍ නූ‍ග‍ත්‍ ජ‍න‍තා‍ව‍ රැ‍ස්‍ක‍ර‍මි‍න්‍, නි‍ද‍හ‍සේ‍ සැ‍රි‍ ස‍ර‍න‍ මො‍වු‍න්‍ ස‍මා‍ජ‍ය‍ට‍ පි‍ලි‍ල‍ය‍ක්‍ වී‍ ඇ‍ත‍.Calvary, Jehovah's witnesses , AOG, Eternal Life Ministry, මි‍න්‍ කි‍හි‍ප‍ය‍කි‍.. මූ‍ල‍ද‍ර්‍ම‍ කි‍හි‍ප‍ය‍ක්‍ හො‍ව‍ ද‍ක්‍ව‍මි‍න්‍, ඔ‍වු‍න්‍ට‍ දේ‍ව‍ බ‍ල‍ ඇ‍තැ‍යි‍ ප‍ව‍ස‍මි‍න්‍, මෙ‍ම‍ ලො‍ක‍ය‍ට‍ අ‍ය‍ත්‍ නො‍වූ‍ භා‍ශා‍ ක‍තා‍ ක‍ර‍මි‍න්‍, ක‍තෝ‍ලි‍ක‍ ප‍ල්‍ලි‍ය‍ හා‍ බු‍ද්‍ධ‍ ධ‍ර්‍ම‍ය‍ හෙ‍ලා‍ද‍කි‍මි‍න්‍, මො‍වු‍න්‍ නි‍න්‍දි‍ත‍ මෙ‍හෙ‍යු‍ම‍ක්‍ ගෙ‍න‍ය‍යි‍.. මො‍වු‍න්‍ ක‍ර‍නා‍ පා‍ප‍ය‍ මො‍වු‍න්‍ ගෙ‍න‍ය‍නු‍ ඇ‍ත‍.. න‍මු‍ත්‍ න‍ව‍ ප‍ර‍පු‍ර‍ මො‍වු‍න්‍ගෙ‍න්‍ බෙ‍රා‍ග‍ත‍ යු‍තු‍ය‍, අ‍පි‍ දැ‍නු‍ව‍ත්‍ වෙ‍මු‍..
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    sinhalu kiyanne mudala ona deyak karana jatiyak. lol
    oka varadda minsunge misak anith ayage nevi.
    salli araganne nativa e agam valata yanne nativa hitiyanam ivaraine.
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    sinhalu kiyanne mudala ona deyak karana jatiyak. lol
    oka varadda minsunge misak anith ayage nevi.
    salli araganne nativa e agam valata yanne nativa hitiyanam ivaraine.

    ගොනෙක් උනත් මෙ තන බිමෙ කන්න නැත්නම් වෙනත් තන බිමකට යනවා.මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ .මොනවා කරන්න ත් ඉස්සෙල්ලා ජිවත් වෙලා ඉන්න ඔනෙ.කන්න බොන්න දෙනවා නම් මිනිස්සු ආගම් මාරු කරනවා .අපි මුලික මිනිස් අවශ්ශතා ඉටුකරගෙන එවා නැති කෙනෙකුට එවා වෙනුවෙන් ආගම මරු කරා කියල දොස් පැවරිම කොය්තරම සදාරනද කියලා හිතලා බලන්න ඔනෙ .මොකද අපිත් එ මනුස්සයන්ගෙ තත්වයට පත උනොත් අපි ත් එ දෙවල් ම කරයි

    ප්‍රශ්නය එක නෙවෙයි අත්තටම මුදල් සදහා,රැකියාවක් සදහා ,ඇදුම් පැලදුම් සදහා ආගම මාරු කරන්නා ඇත්තටම එ දෙ කරන්නෙ නැති බැරිකමට .ඔවුන් තමන්ට වෙනත් තැනකින් මිට වඩා දෙයක් ලැබෙනවා නම් එතනට යනවා මොවුන් කිසිමා බක්තියකින් නෙවෙයි ආගම් මාරු කරන්නෙ අත්ත්ටම තමන්ගෙ නැතිබැරි කමට එත් ප්‍රශ්නය කිසිත් නොදන්නා මොවුන්ගෙ දරුවන් හැබැම බක්තිවන්තයන් විමයි .මෙතනයි ප්‍රශ්නය වෙන්නෙ .
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    uba oya adala ne kiwwa nikayantika lankawata apu widiyai.... ekata minissu ekathu kara gatta widiyai danne ne wage... :lol:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ගොනෙක් උනත් මෙ තන බිමෙ කන්න නැත්නම් වෙනත් තන බිමකට යනවා.මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ .මොනවා කරන්න ත් ඉස්සෙල්ලා ජිවත් වෙලා ඉන්න ඔනෙ.කන්න බොන්න දෙනවා නම් මිනිස්සු ආගම් මාරු කරනවා .අපි මුලික මිනිස් අවශ්ශතා ඉටුකරගෙන එවා නැති කෙනෙකුට එවා වෙනුවෙන් ආගම මරු කරා කියල දොස් පැවරිම කොය්තරම සදාරනද කියලා හිතලා බලන්න ඔනෙ .මොකද අපිත් එ මනුස්සයන්ගෙ තත්වයට පත උනොත් අපි ත් එ දෙවල් ම කරයි

    ප්‍රශ්නය එක නෙවෙයි අත්තටම මුදල් සදහා,රැකියාවක් සදහා ,ඇදුම් පැලදුම් සදහා ආගම මාරු කරන්නා ඇත්තටම එ දෙ කරන්නෙ නැති බැරිකමට .ඔවුන් තමන්ට වෙනත් තැනකින් මිට වඩා දෙයක් ලැබෙනවා නම් එතනට යනවා මොවුන් කිසිමා බක්තියකින් නෙවෙයි ආගම් මාරු කරන්නෙ අත්ත්ටම තමන්ගෙ නැතිබැරි කමට එත් ප්‍රශ්නය කිසිත් නොදන්නා මොවුන්ගෙ දරුවන් හැබැම බක්තිවන්තයන් විමයි .මෙතනයි ප්‍රශ්නය වෙන්නෙ .

    ඔයා ඒක කිව්වා හරි නමුත් ආගම තිබෙන්නේ තමන් විශ්වාස කරන
    එක මතයි නැත්නම් තමන් පන්සල් ගියාට බෞද්ධයෙක් වෙන්නේ නෑ.
    පුද්ගලයා ඒක අවංකව කරන්න ඕනා. නමුත් ඒක ඔය විදියට මුදලට කරන එක ගැන සැකයි.
    මොකද ඕක හුදෙක්ම ලාභය සදහා පමණයි.
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඔයා ඒක කිව්වා හරි නමුත් ආගම තිබෙන්නේ තමන් විශ්වාස කරන
    එක මතයි නැත්නම් තමන් පන්සල් ගියාට බෞද්ධයෙක් වෙන්නේ නෑ.
    පුද්ගලයා ඒක අවංකව කරන්න ඕනා. නමුත් ඒක ඔය විදියට මුදලට කරන එක ගැන සැකයි.
    මොකද ඕක හුදෙක්ම ලාභය සදහා පමණයි.

    ඔව් එත් හුගක් දෙනෙක් ආගම මාරු කරන්නෙ නැති බැරි කමට