මූ ඇත්තද බන් කියන්නේ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ රමේෂ් පතිරණ ඇත්තද බන් කියන්නේ.. නන්දසේන එදා සින් එක නවත්තන්න නියෝග දීලත් ඒවා පිළිපැදල නැ කියල.. ඒ කියන්නේ නාකි මයිනා පොලිස්පතිට කියනන් ඇති ගහන්න දෙන්න කියල.

    VIDEO LINK
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕකා සාමාන්‍යයෙන් හොද එකෙක් නේද
    යටි ගේම් තියෙනවාද කියලා නම් දන්නේ නෑ
    ඔව් මූ ඒ තරම් චාටර් පොරක් නම් නෙවෙයි දන්න විදියට..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකා සාමාන්‍යයෙන් හොද එකෙක් නේද
    යටි ගේම් තියෙනවාද කියලා නම් දන්නේ නෑ

    ඔකාගේ ගේ ගිනිතියලා තියෙන්නෙත් මයිනාගේ රැලියට බස් දෙක්ක මිනිස්සු ඇදලා බන්. ඔකාත් ගිනියපු උන් මිනිස්සුන්ට ගහලා බන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මේ රමේෂ් පතිරණ ඇත්තද බන් කියන්නේ.. නන්දසේන එදා සින් එක නවත්තන්න නියෝග දීලත් ඒවා පිළිපැදල නැ කියල.. ඒ කියන්නේ නාකි මයිනා පොලිස්පතිට කියනන් ඇති ගහන්න දෙන්න කියල.

    VIDEO LINK

    darshanage video (SL deshaya) ekak athi, eka balapan. shavendra ge seen ekak. eke kiyanawa oya seen eka.

    Shavendra ta kiwwata u care kare nethi hinda Kamal tamailu passe oka handle kale kathawak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    මේ රමේෂ් පතිරණ ඇත්තද බන් කියන්නේ.. නන්දසේන එදා සින් එක නවත්තන්න නියෝග දීලත් ඒවා පිළිපැදල නැ කියල.. ඒ කියන්නේ නාකි මයිනා පොලිස්පතිට කියනන් ඇති ගහන්න දෙන්න කියල.

    VIDEO LINK

    listen to the entire speech. Fucker says that only a very few are bad (wrong a majority are assholes). Also calls the people in the busses innocent which I don't think is true. Looks like they are just trying to throw a few disposable people under the bus. I am pretty sure Maina knew that this was going to happen and allowed/helped it.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    මේ රමේෂ් පතිරණ ඇත්තද බන් කියන්නේ.. නන්දසේන එදා සින් එක නවත්තන්න නියෝග දීලත් ඒවා පිළිපැදල නැ කියල.. ඒ කියන්නේ නාකි මයිනා පොලිස්පතිට කියනන් ඇති ගහන්න දෙන්න කියල.

    VIDEO LINK

    මෙන්න මූත් ජීවිත කථාව කියවනවා.🤣.

    මුන්ගෙ ජීවිත කථා,කවි,ගී,පල් හෑලි,සොලෝක, කතන්දර මිනිස්සුන්ට වැඩක් නෑ..රටේ ප්‍රශ්ණ ඵහෙමමයි.දැන් ඔය වැල් බයිල අහල ඵපා වෙලා තියෙන්නෙ..ලක්ෂ ගාණක් වියදම් කරල පාලිමන්ට් ඵක රැස් කරන්නේ ඵක ඵකා උඩ තියන්න මුන්ගෙ වල් පල් අහන්න නෙමෙයි රටේ ප්‍රශ්ණ විසඳන්න...

    මුන්ට පිස්සු.

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    පිස්සුද යකෝ... මදුෂ් ට ගේම දීල උගේ සල්ලි ගත්ත ඒවා, පාස්කු ප්‍රහාරයේ ගොඩක් ඒවා දන්නා එකෙක්නෙ ඔය. ඕකව ලොවෙත් පරිස්සන් කරන්න ඕන.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සරලම කතාව මෙච්චරයි, හොඳ මිනිස්සු පොහොට්ටුවේ නැහැ. පොහොට්ටුවේ කියන්නේ නිකන් ත්‍රස්තවාදී කණ්ඩායමක් වගේ තැනක්. අමු ගෝත්‍රිකයි!