මැශෙමි ඔටො අප්ඩෙට් වෙන්න හදන වෙලාවෙ තව තෙල් නැව් කීපයක් ගේන්න පුලුවන්. ඕකට නම්බර් ප්ලේට් ඩිටෙක්ඩ් වෙන කැම් එකක් ඕනෙ. ඊට අමතරව බැරියර් එකක් දාල බම්ප් එකක් දාල වැඩ ගොඩක් කරන්න ඕනෙ අදාල වාහනෙ විතරක් ස්කෑන් වෙන්න. ඊලගට කැම් එකයි පොම්පෙයි එකට සෙට් කරල ප්‍රෝග්‍රෑම් කරන්න ඕනෙ. ඒ පොම්ප වෙනම ලයිසන් කරන්න ඕනෙ. පොම්ප 4ට වඩා තියෙන ශෙඩ් ෆුල් අනාතයි ඉඩ ප්‍රශ්නෙ එක්ක. අවශ්‍ය තරමට තෙල් ගෙන්නන එක ඇරෙන්න වෙන විසදුම් නෑ. මේපාර තෙල් ගබඩා කිරීම උපරිම වැඩි වෙනව. ටෝක්න් ක්‍රම වලින් ජෙනුවින් කියන මිනිස්සු සහ වැරද්දක් කරන්න බය මිනිස්සු තෙල් ගබඩා කරන එක නවතිනව.ithin sathiyakata eka waahaneeekata gahana limit ekak diila thiyenone. ehew eke kohomei no plate wenas karan hithe hatiyata thel gahanne.
meekanam aththa. ekko feed karanna pump eka gaawata police ekek daana ona. naththan thel gahana machine ekatama system ekak hadala auto feed wena widiyata hadanna ona.![]()
ඒ වගේම කරප්ටඩ් මිනිස්සුන්ට QR එක අප්ඩේ නොකර ශෙඩ් එකම ගෙදර ගේන්න පාස් එකක් ලැබෙනව. කවුරුහරි විරුද්ද වෙලා කෑගැහුවත් උන්ට දැන් ලයිසන් එකක් විදියට QR එක පෙන්නල කියන්න පුලුවන් රජයෙන් හිමි කෝට එකට ගෙනියන්නෙ කියල. හාමුදාව දැන්මත් පොලීසිය දැන්මත් උනුත් කරප්ටඩ් නෑ කියන්න බැරි තරම් පහුගියකාලෙ සාක්ශි ඕනෙ තරම් තිබ්බ. හමුදාවෙන් පයින් ගැහුවෙ තෙල් ගන්න ආපු උන්ට.