මූ ඇප් develop කරන company එක අනාතයි

smpba85

Member
Jul 18, 2022
1
0
1
බොහොම ස්තුතියි අදහස් වලට. මම හිතුවෙවත් නැති විදියට උදේ ඉඳන් කිවිසුම් යනවා 😅😅. පස්සෙ දන්නෙ මෙහෙම එකක් කියලා. 😅. මේ මම කරපු ඒවගේ samples ටිකක්. කට්ටිය හිතන්නෙ මම ගැන වැරදි image එකකින්. බලන්න වෙලා තිබුනොත්. බයියන්ට තරහ ගියාම හරි අමාරුයි 😆. මම සාමාන්‍යයෙන් ලිපි ලියන්න කම්මැලියි. අනෙක දන්නෙත් නෑ.
දන්න විදියට තමයි ඕක ලිව්වෙ. මට බනින්න කලින් විවේචනය කරන්න කලින් පුළුවන්නම් මේවා බලලා ඉන්න. තව එකක් මම කිසිම company එකකට වැඩ කරන්නෙ නෑ. තනියම තමයි වැඩ. ඒක නිසා ආයතන අල්ල ගන්න එපා. 😁

මේක මම covid කාලෙ පාසල් වලට නිකං දුන්න LMS එකක්.

මේක pharmaceuticals analyser එකක්. තාම develop කරන එකක්.

මේක ක්‍රිකට් ඔට්ටු දාන්න කරපු එකක්.

මේක අරගලයට කරපු VPN එකක්. Totally free. කැමතිනං use කරන්න අවුලක් නෑ.

තව එකක්. ලංකාවේ දුෂ්කර අධ්‍යාපනය නැති කරන්න පුළුවන් විදියේ platform එකක් plan කරා. පාසල් වලට පහසුකම් නැතත් අධ්‍යාපනය ලැබෙන එකක්. නිළධාරීන්ගෙ ගැටලුවක් නිසා අතහැර දැම්මා. කාටහරි ඕනනම් කියන්න plan එක දෙන්නම්.

https://drive.google.com/file/d/1CGr4h7dBe9cdKp-vWSVAKSdwzp3tiGqW/view?usp=drivesdk

මේක ක්‍රිකට් ඔට්ටු දාන්න කරපු එකක්.

https://drive.google.com/file/d/1CSKyQLUUbxNOpSC_e1IaFoPWVUp9sM8u/view?usp=drivesdk

මේක අරගලයට කරපු VPN එකක්. Totally free. කැමතිනං use කරන්න අවුලක් නෑ.

https://drive.google.com/file/d/1JA4SaY8Qr9DVwevjFc0zmaZiKV-wgxxx/view?usp=drivesdk

තව එකක්. ලංකාවේ දුෂ්කර අධ්‍යාපනය නැති කරන්න පුළුවන් විදියේ platform එකක් plan කරා. පාසල් වලට පහසුකම් නැතත් අධ්‍යාපනය ලැබෙන එකක්. නිළධාරීන්ගෙ ගැටලුවක් නිසා අතහැර දැම්මා. කාටහරි ඕනනම් කියන්න plan එක දෙන්නම්.
------ Post added on Jul 18, 2022 at 6:17 PM
 
AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,401
    316
    83
    Densetsu no Yuusha no Densetsu
    Kohoamda aise number plate maru kara kara quota ekata wada gahnne? Monawada gahuwe

    මටත් තියන ප්‍රශ්ණය තමයි quota එක update කරන එක. තෙල් ගන්න වාහනේ කෙනාට පෙන්නලා කරනවද නැත්තන් ෂෙඩ් එකේ කෙනෙක් නිකන්ම කරනවද කියන එක.
    මොකද හිතන්න ෂෙඩ් එකකට එන තෙල් ප්‍රමාණය සහ QR code එක්ක වාහන ප්‍රමාණය ගත්තම දල වශයෙන් ඔක්කොම තෙල් ප්‍රමාණය ගන්න පුළුවන්. එත් දන්නා කියන හිතවතුන්ට අඩු අගයක් දාල අනිත් අයට වැඩි අගයක් දාල ජිල්මාට් එකක් කරන්න බැරි කමකුත් නැහැනේ. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න උනා වගේ.
    Shed eken gahapu thel pramanaya balanna puluwan athine. Ewapu bowser eke capacity ekath dannawane. Oya deke wenasata moko wune kiyalath ahanna puluwan ceypetco eken
    ------ Post added on Jul 21, 2022 at 3:06 PM