මූ ඇයි තාම බං ජීවත් වෙන්නෙ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බයියෙක් නේ බන් 😂😂😂

    ps: මූට විරුද්දව නඩු දාන්නත් පුලුවන් ඕන නම්..
     
    • Like
    Reactions: Stimulus mind

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,130
    9,978
    113
    me ponnya hitan inne mu vage anith ewunuth hitanne kiyala. leli geyak gahan hitapu paraya dan supiri geyak gahala tiyei korea hitapu moda huttalge donation walin.
     
    • Like
    Reactions: Stimulus mind

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේකෙ ඉතුරුවෙන්නෙ මෙ වගෙ හිස් එවුනුයි, උන්ගෙ දායක සබාවලුයි තමා

    බලපංකෝ මයික් ගොඩ..ඔය වගේ උන්ට තමා ලංකාවේ තැන.

    කුනු රස තම ඉල්ලන්නෙ
    ඒවම තමා බෙදන්නෙ

    වෙන එකක් ඔනෙ නැ, යූටූබ් ගියාම එන සජෙසන් බලපම්
    ගූ ගොඩවල් එන්නෙ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මුන්ට ඕන දෙයක් කියන්න පුලුවන්. මුන් කිසි වැදගත් කමක් නැති අමනයො. මේ වගේ කතා වලට ප්‍රසිද්දිය ලබා දෙන ජඩ මාධ්‍ය තමයි වැරදි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මූ මොන පරයෙක් ද ඔය වගේ සක්කිලි කතා කියලා ගුරුවරුන්ට අපහාස කරන්න. අපහාස කරන්න ඕනනම් තොපේ මැදමූලන පොල් රැවුලට කඩේ ගියපු ජනනායක වගේ ටියුෂන් මුදලාලිලට බැනපිය. වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය මුන් වගේ දේශපාලන වහල්ලුන්ගෙන් වොයිස්කට් ගන්න යන ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ඉන්න ජඩමාධ්‍ය කාරයොන්ව තමයි මුලින්ම අල්ලන් හම ගහන්න ඕන.:sick:🤮
     
    Last edited:

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මූ මොන පරයෙක් ද ඔය වගේ සක්කිලි කතා කියලා ගුරුවරුන්ට අපහාස කරන්න. අපහාස කරන්න ඕනනම් තොපේ මැදමූලන පොල් රැවුලට කඩේ ගියපු ජනනායක වගේ ටියුෂන් මුදලාලිලට බැනපිය. වැස්සකටවත් ඉස්කේලෙ නොගිය මුන් වගේ දේශපාලන වහල්ලුන්ගෙන් වොයිස්කට් ගන්න යන ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ඉන්න ජඩමාධ්‍ය කාරයොන්ව තමයි මුලින්ම අල්ලන් හම ගහන්න ඕන.:sick:🤮
    typical SL කේන්ති අරන් වැඩක් නෑ
     
    • Sad
    Reactions: Stimulus mind