ඌ කියන්නේ ඇඳන් ඉන්න ඇඳුමටලු ගරු කරන්න ඕන., පස්සෙලු ඒ ඇඳුම ඇඳන් ඉන්න එකා කවුද කියලා බලන්න ඕන. මූ මයිනගේ ස්ක්රිප්ට් වල තවත් එක චරිතයක් තමා. මූ ශේප් එකේ උගේ අලුත් නාඩගම නටනවා.