මචන් රටක් ටැක්ස් ගහන්නේ නැතුව දියුණු කරන්න බැහැ. නමුත් දියුණුවේ යම් මට්ටමකට ආවම ටැක්ස් ගහන එක අඩු කරනවා. සිංගප්පුරුව දියුණු කරපු ලී කවන් යු එම රටේ වැසියන්ට කිවුවලු මම ටැක්ස් ගහන්නේ නැත්තේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් වලට විතරයි කියලා. අද කොහොමද සිංගප්පුරුවේ දියුණුව.

තව ටික දවසකින් සිංහලයන්ගේ පුකට මීටරයක් සෙට් කරනවලු
රෙන unit ගාන හොයල එකටත් tax එකක් ගහනවලු
මගෙත් ඊ බේ බඩු ගොඩක් නෑ......ඊ බේ විතරක් නෙවේ..... නිකන්ම සෙලර් සෙට් කරන් ගෙන්වපු බඩු ගොඩක් තාම නෑ.... පට්ට ලේට්....
![]()

