මූ ඒගමන Ebay එකටත් කෙලෙව්වා වත්ද?

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මූ ඒගමන Ebay එකටත් කෙලෙව්වා වත්ද?

    ආරංචියක් තියෙනවා මෙදා පොටේ අපි Ebay එකින් ගෙන්නන බඩු වලටත් ලංකාවෙදි ටැක්ස් එකක් ගහන්න සැලැස්මක් යනවා කියලා. මේක ඇත්තක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. කීපදෙනෙක්ම කියපු ආරංචියක්..
    අර රවියා ජපන් වාහන වලට ඇරපු ඇරිල්ලෙ හැටියට මෙහෙම දෙයක් නොවේ යැයි කියනත් බෑ... ලෝක බංංකුවෙන් කියලලු බදු ආදායම් වැඩි කරගන්න කියලා. (ඒක නම් ෂුවර් ඇත්ත ආරංචියක්. අද ප්‍රවෘත්ති කීපෙකම තිබ්බ)ඒක හින්දද කොහේද ගහන්න පුලූවන් හැම ඉලව්වටම ටැක්ස් ගහන්න වගේ හදන්න..
    Ebay එකෙන් ගෙන්නන ඩොලර් දෙකක බඩුවට තව රුපියක් සීයක් දෙසීයක විතර ටැක්ස් එකක් ගෙම දුන්නොත් කොහොමද ආතල් එක...

    මේ ගැන හරි විස්තරයක් දන්නවනම් කියන්ඩෝ....

    පලි: මේක පොලිටිකල් මඩ පෝස්ටුවක් නොවන බව සලකන්න. ටැක්ස් එකක් ගැහුවොත් බයියාගෙන් මෙන්ම ටොයියාගෙන්ද එය අය කර ගනු ඇත...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වෙන්න පුළුවන්..එත් පොඩි පොඩි ඒවාට නැතිව වටිනාකම වැඩි ඒවාට බදු ප්‍රතිශතය වැඩි කරයි .....
     
    • Like
    Reactions: lockz

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    ඔන්න ටොයියො ෆෝම් වෙලා මගේ රෙප් කපන්න පටන්ගෙන ඒ ගමන.. මම ඔය රෙප් කඩේට දීලා බඩු ගන්නෙ නෑ බොලව්... හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදිය කියන්නත් පුරුදු වෙයල්ලා...
     
    Last edited:
    • Like
    Reactions: pannisl

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගෙන්නපුවත් දැන් නවත්තගෙන ඇති නේද බන් දැන් Custom එකෙන්
    CCTV කැම් එකක් order කාලා මාස 2කටත් වැඩි
    මදැයි සිරිසේනගේ යහපාලානේ :frown:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    දැනටත් අපි ගෙවන $ වලට බද්දක් තියනවා බං. Buying and Selling price වල වෙනස තමයි ඒ බද්ද. බදු මත බදු පනවන්න නම් බෑ. අනික ඔය පොඩි පොඩි item Custom එකේ Inspection වලට අහු වෙන්නේ නෑ. ඒ හින්දා වැඩිය බය වෙන්න එපා. ටැක්ස් ගහන්න ගත්තොත් Seller ට කීයක් හරි දීලා Gift Wrap කරවලා ගෙන්නන්න තමයි වෙන්නේ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මගෙත් ඊ බේ බඩු ගොඩක් නෑ...... :no: ඊ බේ විතරක් නෙවේ..... නිකන්ම සෙලර් සෙට් කරන් ගෙන්වපු බඩු ගොඩක් තාම නෑ.... පට්ට ලේට්.... :dull:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    යහපාලනය දෝර ගලනවා
    දෙනදේ කාලා වෙන දේ බලං හිටපල්ලා
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ආරංචියක් තියෙනවා මෙදා පොටේ අපි Ebay එකින් ගෙන්නන බඩු වලටත් ලංකාවෙදි ටැක්ස් එකක් ගහන්න සැලැස්මක් යනවා කියලා. මේක ඇත්තක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. කීපදෙනෙක්ම කියපු ආරංචියක්..
    අර රවියා ජපන් වාහන වලට ඇරපු ඇරිල්ලෙ හැටියට මෙහෙම දෙයක් නොවේ යැයි කියනත් බෑ... ලෝක බංංකුවෙන් කියලලු බදු ආදායම් වැඩි කරගන්න කියලා. (ඒක නම් ෂුවර් ඇත්ත ආරංචියක්. අද ප්‍රවෘත්ති කීපෙකම තිබ්බ)ඒක හින්දද කොහේද ගහන්න පුලූවන් හැම ඉලව්වටම ටැක්ස් ගහන්න වගේ හදන්න..
    Ebay එකෙන් ගෙන්නන ඩොලර් දෙකක බඩුවට තව රුපියක් සීයක් දෙසීයක විතර ටැක්ස් එකක් ගෙම දුන්නොත් කොහොමද ආතල් එක...

    මේ ගැන හරි විස්තරයක් දන්නවනම් කියන්ඩෝ....

    පලි: මේක පොලිටිකල් මඩ පෝස්ටුවක් නොවන බව සලකන්න. ටැක්ස් එකක් ගැහුවොත් බයියාගෙන් මෙන්ම ටොයියාගෙන්ද එය අය කර ගනු ඇත...

    මගෙ පෞද්ගලික මතයනම් ඕවට ටැක්ස් ගහන්න ඕනේ කියන එක. අපි ලාබෙට බඩු ගන්නව තමයි, හබැයි ඒ හරිවිදිහට බැලුවොත් රටේ රජයට මේ භාන්ඩ වලින් එන්න ඕනෙ බද්ද, අදායම නැතිව අපි විතරක් ගන්න වාසියක්. රටක් දියුනු කරන්න රජයකට බදු අවශ්‍යයයි - බදු එපා කියන මතය දෙස්පලුවෝ මිනිස්සු මත දාපු ලොකු වැරදි ආකල්පයක්. ලෝකේ අනික් හුගක් රටවල ඊ බෙ හරි මොකක් හරි ඔන් ලයි
    න් ඒවගෙන් ගේන බඩු නිත්‍යානුකූව්ල ටැක්ස් එක්සෙම්ප්ට් නැති ගොඩේ ඒවානම් කුරියර් හරි තැපැල් හරි උන්දැම ඒවට ටැක්ස් එක ගෙවලා ගෙනවිත් අපෙන් ඒ ටැක්ස් ගානට සල්ලි ගන්නව - ඔය වගේ ඔන් ලයින් භාන්ඬ ගන්නකොට හැම එකකටම ටැක්ස් වදින්නේ නෑ, සමහර බඩු සහා සමහර අගයන්ට වැඩි ඒවට විතරයි ටැක්ස් වදින්නේ. මෙහෙත් එහෙම වෙයි කියලා හිතනවා!

    (මේ වගේ ටැක්ස් නොවදින ක්‍රම වලින් උබ අපිලට වඩා හම්ම්බ කරන්නේ බිස්නස් කාරයෝ - අන්න ඒක තව අවුලක්. ඔය ටැක්ස් ගැන ලාෆ්ස් එකේ වැගපිටිය උන්නැහේ කියපු කතාවක් තියෙනවා, අන්න ඒක අපේ දේශපලකයෝ අඬුවේ ඉද්ඩි මතක් කරගන්නවා, විපක්ශයේ ඉද්දි අමතක කරගන්නවා)

    ඔය විදිහට ටැක්ස් ගහපුවම ඕන එකයි ඔන නැති එකයි බල්ලයි කොල්ලයි දෙන්නම තීයෙන හින්දා ගන්න අවුලත් අඩු කරන්න පුලුවන් - එතකොට අපි අත්‍යවශ්‍ය එක විතරක් ගනීවි අඩුම තරමෙ එකෙක් දෙන්නෙක් හරි!
    (I am neither pro-UNP nor Anti-MR):D
     
    කතාවෙ අත්තක් තියෙනවා :rolleyes:
    දැනටත් අපි හැම සුට්ටම Ebay එකෙන් ගන්න හින්ද ලොකු රුපියල් ගානක් විදේශයට ඇදිල යනවා
    මේක අපි නොදැනුවත්වම වෙන දෙයක්
    බදු ගහන එකෙන් රජයට අදායමක් එක්කම ,ලංකාවේ මුදල් අනිසි ලෙස විදේශයට යන එක අඩු වෙනවා :yes:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මගෙත් ඊ බේ බඩු ගොඩක් නෑ...... :no: ඊ බේ විතරක් නෙවේ..... නිකන්ම සෙලර් සෙට් කරන් ගෙන්වපු බඩු ගොඩක් තාම නෑ.... පට්ට ලේට්.... :dull:

    Total eka $ 6.90

    [FONT=&quot]2015-10-05[/FONT]
    [FONT=&quot]LK[/FONT]
    [FONT=&quot]Arrival at inward office of exchange, held by import Customs, LK[/FONT]

    oona ohoma kiyana sellara deepu tracking eka kalama :angry::angry::angry::angry::angry: