මූ ඒගමන Ebay එකටත් කෙලෙව්වා වත්ද?

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන් රටක් ටැක්ස් ගහන්නේ නැතුව දියුණු කරන්න බැහැ. නමුත් දියුණුවේ යම් මට්ටමකට ආවම ටැක්ස් ගහන එක අඩු කරනවා. සිංගප්පුරුව දියුණු කරපු ලී කවන් යු එම රටේ වැසියන්ට කිවුවලු මම ටැක්ස් ගහන්නේ නැත්තේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් වලට විතරයි කියලා. අද කොහොමද සිංගප්පුරුවේ දියුණුව.
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචන් රටක් ටැක්ස් ගහන්නේ නැතුව දියුණු කරන්න බැහැ. නමුත් දියුණුවේ යම් මට්ටමකට ආවම ටැක්ස් ගහන එක අඩු කරනවා. සිංගප්පුරුව දියුණු කරපු ලී කවන් යු එම රටේ වැසියන්ට කිවුවලු මම ටැක්ස් ගහන්නේ නැත්තේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් වලට විතරයි කියලා. අද කොහොමද සිංගප්පුරුවේ දියුණුව.
    තව ටික දවසකින් සිංහලයන්ගේ පුකට මීටරයක් සෙට් කරනවලු :rolleyes:
    රෙන unit ගාන හොයල එකටත් tax එකක් ගහනවලු :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගහන්න වෙන්නේ නැහැ ....කොහොමද එහෙම කරන්නේ....ebay එකෙන් ලංකාවට අවුරුද්දකට එන බදු ගැන ගොඩක් අඩුයි රජෙ ඕව ගැන දන්නෙවත් නැහැ මම හිතන්නේ ...අනික රජෙ එවුන්ට අලුත් තාක්ෂනය ගැන කිසිම වැටහීමක් නැහැ
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    තව ටික දවසකින් සිංහලයන්ගේ පුකට මීටරයක් සෙට් කරනවලු :rolleyes:
    රෙන unit ගාන හොයල එකටත් tax එකක් ගහනවලු :yes:

    මදැයි සිරිසේනගේ යහපාලානේ
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,925
    8,706
    113
    In Your Heart
    ME lankawe monada ban genna puluwan . Barcord scanner ekak genalla ekatath 1000ka tax ekak gahuwa amanayo . eka watinneth 5000i . mehema tax gagaha minissunwa amaruwe dana eken thamai minissu hora weda purudu wenne podi tax ekak thibba nam hemoma gewala gannawa. horungen piri samagayak idiriyedi lankawe thiyei .
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    වෙන්න ඇති බන්.. සැබෑ වෙනසක්නෙ ඉල්ලුවේ.. ඕන් ඒක ලැබෙනව පොලියත් එක්ක..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මන් නම් දැන් eBay වැඩිය use කරන්නෙ නෑ. Amazon, NewEgg, Target වගේ sites වලින් බඩු අරගෙන MyUS.com හරහා reship කරගන්නවා. එතනදි මන් FedEX තමයි use කරන්නෙ ship කරගන්න. ඔය ලෙඩ මුකුත් නෑ දවස් හතරින් බඩු අතේ, ගානත් සැලකිය යුතු මට්ටමකින් අඩුයි.

    Offers තියන කාලේට කොහොමත් ලාබයි..

    27 November 2015: Black Friday
    30 November 2015: Cyber Monday
    25 December 2015: Christmas
    31 December 2015: New Year's Day
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ehema karanne ewa lankawema nishpadanaya karanna market ekak hadanna wenna puluwan. chineta salli dena wele oya podi podi gagematics lankawema hadanna puluwan nam ela