මූ කටින්ද දන්නෑ මේක කිව්වේ..

Feb 25, 2012
112
14
0
:angry: කතා කරලා වැඩක් නෑ බං.......!! මුන් අපිට කියන්නේ වේලකට මාරි පැකට් එක ගානේ කාලා ඉන්න කියලද දන්නේ නෑ......?? :angry: දැන් මාරි පැකට් එකත් රුපියල් 32ක් ද කොහෙද.....?? එහෙම බැලුවත්, තුන් දෙනෙක් ඉන්න පවුලකට,

දවසකට මාරි පැකට් 9 X 32 = 288

මාසෙකට මාරි වලට විතරක් වියදම = 288 X 30 = 8640 ක් වෙනවා....... :angry:
lite mari eka kapan ban eka Rs 20i arakata wada rasai :D

9x20=180
180x30=5400
 

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් කව්ද බන් අපේ රට ගොඩ ගන්න ඉන්නේ...Parliament එකේ ඉන්නේ කුඩු කාරයො යි හොරුයි මිනී මරුවොයි අමු පිස්සොයි ... එකෙක් කියපන් බලන්න ඉගන ගත්ත වැදගත් එකෙක් දැන් ... අන්තිමයි .................අපේ රට
    අ... නා...... ත........ යි...........
    අ යි යෝ ස ල් ලි
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Muge Ammata.......... )))))))))))(_) ************* kiyala thama kiyanna tiyenne ! ! !
    5.gif
    5.gif
    5.gif
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අනේ මන්දා බන්! ඉස්සරහට එන අවුරුද්දට මිනිස්සු වියදම් කරන්න පටන් ගත්තහම තේරෙයි! උද්දමනය සෑහෙන්න වැඩිවෙන සීන් එකක් තියෙන්නෙ! :(:(:(:(
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    වලට වැටුන මිනිහ වල කටින්ම thami මචන් ගොඩ එන්න ඕනේ. අද ඉන්න දේශ පාලුවෝ හොඳ නැහැ තමි. ඒ කියල මේකට තියෙන එකම විසඳුම දේශපාලන විසන්දුමක්ම තමි මචන්.

    මම හොඳින්ම දන්නා ඇමති කෙනෙක් ඉන්නවා. අපේ කව්රුවත් newei habai අපිව හොඳට අඳුරනවා. සුනාමි දවස් වල ඕකගේ ගෙදර සුනාමි ආධාර ගොඩ ගහල තිබුන විදිහ දැක්කනම් සුනාමියට අහුවෙච්ච මිනිස්සු දිවි නසාන්නවා බන්. අපිට හිතන්නත් බැරි විදිහිට thami දේශ පාලුවෝ ගසා කන්නේ.

    :yes:
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    හැමෝගෙම Comments වලට බොහොම ස්තුතියි යාලුවනේ..ඔන්න මන් ඒකට පුලු පුලුවන් විදියට සැලකුවා....අදට රේප් ඉවරයි.. :yes::yes::yes: