මූ කියනවා මං මේ අවුරුද්දෙ මැරෙනවාලු

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මේ කාලෙ මට සල්ලි ගොඩක් හම්බෙනවා, බිස්නස්කාරයෙක් වෙනවා කියලා කලින් බලපු දෙන්නෙක් කීවා. ඒක හරියයිද
    කනගාටුයි, ඔබට ලැබෙන මුදල වියදම් කරන විදිය ඔබ උගත යුතුයි.නැතිනම් කොපමණ හැකියාවල් තිබුනත් ප්‍රමාණවත් ධනයක් නොලැබෙනවා සේ පෙනේවි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අද එලකිරියෙ හොරකේන්දරකාරයා Aka Lovtus කියනවා මං මේ අවුරුද්දෙ මැරෙනවා කියලා. එහෙම කියන්න හේතුව ඇහුවම කට උත්තර නෑ. මූ බොරු අපල කියලා මිනිස්සු බයකරලා යන්තරවලට සල්ලි ගරාගන්න එකෙක් කියලා මන් උබලට කීවනෙ කලින්ම.
    මන්නම් ඕවා පඩේකට ගනන් ගන්නෙ නෑ, ඒත් මිනිස්සුන්ව මෙහෙම මානසිකව වට්ටලා හම්බකරන සක්කිලින්ට එල්ලලා ගූ ගහන්න ඕන.

    Thowa manasikawa wattanna deyak naha, manasikawa watila inna nisa neda owa passe yanne>?
    nikan hari kiuwnam , uba me awurudde janadipathi wenawa kiyala, eka uba wishwasa karai neda.
     
    • Haha
    Reactions: gamerlk

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,310
    21,912
    113
    සනත් නිශාන්ත මැරුණා කියලා දැනගත්ත වෙලේ ඉඳන් දවල් උදේ වරුවේ විතරක් අසංකයට හතර වතාවක් බඩගියාලු (හවස් වරුව ගැන අප්ඩේට් එකක් ආවේ නෑ). ඌ බය වෙලා ඉන්නේ ඌත් සනත් නිශාන්ත වගේ මැරෙයි කියලා. V8 එකක ගිහින් හැප්පිලා මැරෙන්න මූ! මේකට කොහෙන්ද එච්චර පිනක් 🤭 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    අද එලකිරියෙ හොරකේන්දරකාරයා Aka Lovtus කියනවා මං මේ අවුරුද්දෙ මැරෙනවා කියලා. එහෙම කියන්න හේතුව ඇහුවම කට උත්තර නෑ. මූ බොරු අපල කියලා මිනිස්සු බයකරලා යන්තරවලට සල්ලි ගරාගන්න එකෙක් කියලා මන් උබලට කීවනෙ කලින්ම.
    මන්නම් ඕවා පඩේකට ගනන් ගන්නෙ නෑ, ඒත් මිනිස්සුන්ව මෙහෙම මානසිකව වට්ටලා හම්බකරන සක්කිලින්ට එල්ලලා ගූ ගහන්න ඕන.
    ඌ ලොල්ලා මල්ලි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සනත් නිශාන්ත මැරුණා කියලා දැනගත්ත වෙලේ ඉඳන් දවල් උදේ වරුවේ විතරක් අසංකයට හතර වතාවක් බඩගියාලු (හවස් වරුව ගැන අප්ඩේට් එකක් ආවේ නෑ). ඌ බය වෙලා ඉන්නේ ඌත් සනත් නිශාන්ත වගේ මැරෙයි කියලා. V8 එකක ගිහින් හැප්පිලා මැරෙන්න මූ! මේකට කොහෙන්ද එච්චර පිනක් 🤭 🤭
    හතරවතාවක් බඩගියා කියන්නෙ උබද මගෙ පුක හේදුවෙ පොන්නයො
    ඌ ලොල්ලා මල්ලි
    කැරි හොරා මු දන්න ජොතිශයක් නෑ. මේක උනුත් ඇන්දෙනවා ,සනත් නිශාන්තගෙ කේන්දරෙත් බැලුවා කියලා කියන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    හතරවතාවක් බඩගියා කියන්නෙ උබද මගෙ පුක හේදුවෙ පොන්නයො

    කැරි හොරා මු දන්න ජොතිශයක් නෑ. මේක උනුත් ඇන්දෙනවා ,සනත් නිශාන්තගෙ කේන්දරෙත් බැලුවා කියලා කියන්නෙ
    ලොව්ටස් කියන්නේ ලොවන එකා නොහොත් කටේ දාගන්න එකා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    ඒත් මං පණපිටින් සදමාලී
    හැමදාම උදේට update කරපං. නැත්නම් අපි දන්නේ නෑ නේ අරුගේ අනාවැකිය වැඩ කරල ද නැද්ද කියලා.

    අනේ මන්ද ඉතින්.. හැබැයි කට්ටිය නම් කියන්නේ ඌ කියන ඒවා හරියනවා කියලා සමහර වෙලාවට. 🥴