මූ ගැන නොදැන මොකට FB යනවද පුටේ..?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක උඹද ලිව්වේ අනේ, පම්පොරි ගහන්නේ නැතිව හිටපන් බං, :D උඹත් බලන් යද්දි කවුද අර මොන බබා ද අරූ වගේම එකෙක් තමයි උඹත්, :eek: කොපි කරලා දානවා මදිවට පැයක් ගියාලු ටයිප් කරන්න :lol:අනේ අම්මපා, අපේ බුරු පුතාලාත් ඒවා විශ්වාස කරනවා නේ. :cool:

    එහෙනම් මව්බිම පත්තරේ උඹෙන් කොපි කරලා වෙන්න ඇති දාලා ඇත්තේ. :shocked:


     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මේක උඹද ලිව්වේ අනේ, පම්පොරි ගහන්නේ නැතිව හිටපන් බං, :D උඹත් බලන් යද්දි කවුද අර මොන බබා ද අරූ වගේම එකෙක් තමයි උඹත්, :eek: කොපි කරලා දානවා මදිවට පැයක් ගියාලු ටයිප් කරන්න :lol:අනේ අම්මපා, අපේ බුරු පුතාලාත් ඒවා විශ්වාස කරනවා නේ. :cool:

    එහෙනම් මව්බිම පත්තරේ උඹෙන් කොපි කරලා වෙන්න ඇති දාලා ඇත්තේ. :shocked:


    මෝඩයෝ .. කැළුම් වැලිගම කියන්නේ මුගේ නෑයෝ වෙන අයියා කෙනෙක් ..
    මූ තමයි කැළුම් වැලිගම අයියට මේකේ script එක ලියලා දුන්නේ ..
    මන් දන්නා නිසා කියන්නේ අපි එක ගමේ :D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    "ලියන්න පැයක් විතර ගියා"

    උබ පැයෙන් ලියුවේ කොහොමද බන් මෙචර ගොඩක්, වර්ඩ් වලින්ද බන්, නැත්නම් සිංග්ලිශ් වලින්ද

    ඌට විනාඩි 2ක් වත් ගිහිල්ලා නෑ බං ඌගේ බොරුව රෙප් හිගන්නෙක් බලන් යද්දි මූ. අනේ මන්දා බං :lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මෝඩයෝ .. කැළුම් වැලිගම කියන්නේ මුගේ නෑයෝ වෙන අයියා කෙනෙක් ..
    මූ තමයි කැළුම් වැලිගම අයියට මේකේ script එක ලියලා දුන්නේ ..
    මන් දන්නා නිසා කියන්නේ අපි එක ගමේ :D

    :lol: පට්ට කතාව බං, අනේ මන්දා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    සිරාවට .. කැලුම් අයියා වැලිගම අපි ගාල්ලේ .. :D

    දැන් උඹ මොකක් ද මේ කියන්න යන්නේ , එතකොට මේ Thread එක දාපු එකා ද දැන් මව් බිමට ලියලා තියෙන්නේ :lol: අනේ මන්දා බං
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    Ela.......

    thaxaddrep.gif
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ෂා එළනේ මචන්. සිරා පොස්ට් එකක්. :yes: :D
    මේ ඒක නෙමෙයි පැයකින් මෙච්චර ගොඩක් ලිව්වද? :confused:උඹ මොකක්ද use කරන්නේ?

    Rep දැන්ම දෙන්න බැලූ crazy
    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks මචෝ.. :yes:

    ෂර්ලොක් holmes;14182008 said:
    Thanks මචෝ.. :yes:

    "ලියන්න පැයක් විතර ගියා"

    උබ පැයෙන් ලියුවේ කොහොමද බන් මෙචර ගොඩක්, වර්ඩ් වලින්ද බන්, නැත්නම් සිංග්ලිශ් වලින්ද
    සිංහල යුනිකෝඩ් වලින් මචෝ.. පැයක් කිව්වට පැයක්ම ගියේ නෑ.. විනාඩි 45ක් වගේ ගියා.. :yes:
    sinhal.jpg


    මේ බ්ලොග් එකේ පොත් ගනන් ලිව්වෙත් මංම තමා බං.. :D
    http://kathandarapoth.blogspot.com/


    Nice Post:)
    tfs
    Thanks මචෝ.. :yes:

    11.gif

    Bump.....
    Thanks මචෝ.. :yes:

    crazybuddy ඉතිං අපිට හැමදාම දෙන්නේ හොද දෙයක් නේ ..... :yes::yes:
    Thanks මචෝ.. :yes:

    RePost බුවා;14182200 said:
    එලම තමා......++++
    Thanks මචෝ.. :yes:


    Thanks මචෝ.. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පට එල එල මචන්, අපිටත් ගන්න යමක් තියෙනව​, එලකිරි, තැන්ක්ස් මචන් රෙප් 2+ :yes:
    තෑන්ක්ස් කොල්ලා.. එලස්..!

    Thanks මචෝ..

    ela machan
    Thanks මචෝ.. :yes:

    ela machan..rep....
    Thanks මචෝ.. :yes:

    ela macan best
    Thanks මචෝ.. :yes:

    pattai mare maru
    Thanks මචෝ.. :yes:

    Thanks මචෝ.. :yes:

    Thanks මචෝ.. :yes: