මූ ගැන නොදැන මොකට FB යනවද පුටේ..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ela TFS machan :) rep4+
    තෑන්ක්ස් කොල්ලා රෙප් වලට.. :)

    තෑන්ක්ස් මචං..

    MAX Thread
    තෑන්ක්ස් මචං..

    adoo patta added....
    තෑන්ක්ස් මචං..

    මේක උඹද ලිව්වේ අනේ, පම්පොරි ගහන්නේ නැතිව හිටපන් බං, :D උඹත් බලන් යද්දි කවුද අර මොන බබා ද අරූ වගේම එකෙක් තමයි උඹත්, :eek: කොපි කරලා දානවා මදිවට පැයක් ගියාලු ටයිප් කරන්න :lol:අනේ අම්මපා, අපේ බුරු පුතාලාත් ඒවා විශ්වාස කරනවා නේ. :cool:

    එහෙනම් මව්බිම පත්තරේ උඹෙන් කොපි කරලා වෙන්න ඇති දාලා ඇත්තේ. :shocked:

    එහෙම කතා කරන්න එපා මචෝ.. මට එහෙම බොරු කියලා කොමෙන්ට් රෙප් ගන්න උවමනා නැහැ.. මම පණදාගෙන ලියපු නිසයි මම ලිව්වා කිව්වෙ.. උදේ මට ඊයකින් ඔය ලිපිය එවලා තිබුණා යාලුවෙක්.. දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හොයල බලලා කිව්ව නම් තමා හොඳ මචං.. :) පහල අදාල ලිපියෙ පිංතූර දෙක තියෙනවා.. කැමති නම් බලන්න.. ;) ස්තුතියි ප්‍රතිචාරයට..

    http://img2.uploadhouse.com/fileuploads/17115/171154429687491d31137d8f8765e85971b9e4dc.jpg
    http://img2.uploadhouse.com/fileuploads/17115/171154419238005f771aa35477d29d7b5c93992d.jpg

    කෝරලේමහත්තයා;14182730 said:
    බෙදාගත්තට ස්තූතියි..හොද ලිපියක්:) රෙප් 24h
    බොහොම ස්තුතියි මචෝ..

    ස්තුතියි මචෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌට විනාඩි 2ක් වත් ගිහිල්ලා නෑ බං ඌගේ බොරුව රෙප් හිගන්නෙක් බලන් යද්දි මූ. අනේ මන්දා බං :lol:
    මචං මේ.. උඹ මම දාපු ත්‍රේඩ් ඕනම එකක් ඕපන් කරල බලපං මම එක ත්‍රේඩ් එකකවත් රෙප් හිඟාකාලා තියෙනවද කියලා..:growl: මම කියල තියෙන්නෙ කොමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාලා යන්න කියලා..

    උඹ දෙයක් හොයලා බලන්නෙ නැතුව පිස්සෙක් වගේ කෑගහන්න එපා.. උඹ ඒ වගේ කැරි වැඩ කරනවා ඇති.. ඒත් මට ඒ වගේ කැරි වැඩ කරලා පුරුදු නෑ..:no: මම ලිව්ව නිසා තමා යකෝ මම ලිව්වා කිව්වෙ.:yes:. ඕකෙන් කොපි කරලා ගත්තා නම් මම දානවනේ ලින්කුව..:)

    මිනිහෙක්ට චෝදනා එල්ල කරන්න කලින් දෙපාරක් හිතල බලපං.. :yes: උඹට ඕන නම් මම මේකට දාපු ලිපියයි උඹගෙ ලිපියයි සංසන්දනය කරලා බලපං.. මම මාක්ර් සකර්බර්ග් කියන සම්පූර්ණ නමෙන් මාර්ක් කෑල්ල විතරයි දාල තියෙන්නෙත් ටයිප් කරන්න වෙලා මදි නිසා..

    වැරැද්දක් කලා නම් ඕනම මගුලක් කියලා බැන්නට කමක් නෑ.. මම මොකුත් කියන්නෙත් නෑ.. ඒත් වැරදි නොකර කැරි කතා කියන්න එපා.. :)

    http://img2.uploadhouse.com/fileuploads/17115/171154429687491d31137d8f8765e85971b9e4dc.jpg

    http://img2.uploadhouse.com/fileuploads/17115/171154419238005f771aa35477d29d7b5c93992d.jpg


    ela ela...
    තෑන්ක්ස් මචෝ..

    තෑන්ක්ස් මචෝ..

    :)

    මල්ලි එල කොල්ලෙක්
    මේක කියවන්න වෙලාව මවන්න වෙනවා
    :sorry:
    අප්පට.. :( තෝ ඒ තරම් බිසීද බොල..
    උබ මේ ළඟදි පතබෑවුනා කියලා ආරංචියි.. දැන් හොඳයිද..? :(


    good post :) rep+
    තෑන්ක්ස් මචෝ..

    තෑන්ක්ස් මචෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස්ස්ස් :)
    තෑන්ක්ස් මචෝ..

    Ela.......

    thaxaddrep.gif
    තෑන්ක්ස් මචෝ..

    බන්ටු;14183505 said:
    ෂා එළනේ මචන්. සිරා පොස්ට් එකක්. :yes: :D
    මේ ඒක නෙමෙයි පැයකින් මෙච්චර ගොඩක් ලිව්වද? :confused:උඹ මොකක්ද use කරන්නේ?

    Rep දැන්ම දෙන්න බැලූ crazy
    :(
    රෙප් අවුලක් නැහැ බන්ටුවා.. මම සියබස යුනිකෝඩ් එකෙන් මචෝ කොටන්නෙ.. උදේ කොල්ලෙක් ඊයකින් මේක එවලා තිබුණා.. JPEG තිබුණෙ.. ඒක දාන්න හැදුවා.. වැඩේ හරිගියේ නෑ.. පික් එක පට්ට සයිස්.. පොඩි කලොත් කියවන්න බෑ.. :lol: ඊට පස්සෙ ඉතිං ටයිප් කොරලා දැම්මා.. නවකතා පොත් ගණන් ලියන නිසා ඕක දැන් හුරුවෙලා බං.. :D

    http://img2.uploadhouse.com/fileuploads/17115/171154419238005f771aa35477d29d7b5c93992d.jpg

    http://img2.uploadhouse.com/fileuploads/17115/171154429687491d31137d8f8765e85971b9e4dc.jpg

    තෑන්ක්ස් මචෝ..:)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අම්බෝ බොලු කීනවා:shocked:.Copy Past කරලා තීන්නෙ:eek:.දැන් කීනවා ලියන්න හැට හුට හමාරක් ගියා කීලා:dull:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    "සෛ් බුක් වෙනුවෙන්ම කැපවේනන හිතන මාර්ක් දෙවැනි වසරේදී හාවර්ඩ් සරසවියෙන් ඉවත් වෙනවා. අතරමඟදී සරසවි අධ්‍යාපනය නතර කරන්න හිතන එක ඉතා අවදානම් තීරණයක් වුණත් ඔහු එම තීරණය ගන්නේ අනාගතය පිළිබඳ දිගු කාලීන දැක්මක් තියාගෙන. "

    This is the turning point..Api job walata hira wela hamadama anunta wada karanawa...