Ela TFS machanrep4+
තෑන්ක්ස් කොල්ලා රෙප් වලට.. 

niyamai
තෑන්ක්ස් මචං..
MAX Thread
තෑන්ක්ස් මචං..
adoo patta added....
තෑන්ක්ස් මචං..
මේක උඹද ලිව්වේ අනේ, පම්පොරි ගහන්නේ නැතිව හිටපන් බං,උඹත් බලන් යද්දි කවුද අර මොන බබා ද අරූ වගේම එකෙක් තමයි උඹත්,
කොපි කරලා දානවා මදිවට පැයක් ගියාලු ටයිප් කරන්න
අනේ අම්මපා, අපේ බුරු පුතාලාත් ඒවා විශ්වාස කරනවා නේ.
එහෙනම් මව්බිම පත්තරේ උඹෙන් කොපි කරලා වෙන්න ඇති දාලා ඇත්තේ.
එහෙම කතා කරන්න එපා මචෝ.. මට එහෙම බොරු කියලා කොමෙන්ට් රෙප් ගන්න උවමනා නැහැ.. මම පණදාගෙන ලියපු නිසයි මම ලිව්වා කිව්වෙ.. උදේ මට ඊයකින් ඔය ලිපිය එවලා තිබුණා යාලුවෙක්.. දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හොයල බලලා කිව්ව නම් තමා හොඳ මචං..
පහල අදාල ලිපියෙ පිංතූර දෙක තියෙනවා.. කැමති නම් බලන්න..
ස්තුතියි ප්රතිචාරයට..
http://img2.uploadhouse.com/fileuploads/17115/171154429687491d31137d8f8765e85971b9e4dc.jpg
http://img2.uploadhouse.com/fileuploads/17115/171154419238005f771aa35477d29d7b5c93992d.jpg
පහල අදාල ලිපියෙ පිංතූර දෙක තියෙනවා.. කැමති නම් බලන්න..
ස්තුතියි ප්රතිචාරයට..http://img2.uploadhouse.com/fileuploads/17115/171154429687491d31137d8f8765e85971b9e4dc.jpg
http://img2.uploadhouse.com/fileuploads/17115/171154419238005f771aa35477d29d7b5c93992d.jpg
කෝරලේමහත්තයා;14182730 said:බෙදාගත්තට ස්තූතියි..හොද ලිපියක්රෙප් 24h
බොහොම ස්තුතියි මචෝ..
bump
ස්තුතියි මචෝ..
උඹත් බලන් යද්දි කවුද අර මොන බබා ද අරූ වගේම එකෙක් තමයි උඹත්,
කොපි කරලා දානවා මදිවට පැයක් ගියාලු ටයිප් කරන්න
අනේ අම්මපා, අපේ බුරු පුතාලාත් ඒවා විශ්වාස කරනවා නේ. 

මම කියල තියෙන්නෙ කොමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාලා යන්න කියලා..
මම ලිව්ව නිසා තමා යකෝ මම ලිව්වා කිව්වෙ.
. ඕකෙන් කොපි කරලා ගත්තා නම් මම දානවනේ ලින්කුව..
තෝ ඒ තරම් බිසීද බොල..
උඹ මොකක්ද use කරන්නේ? 