මූ දැන් විහිලුවක් වේගෙන එන්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Andumak nisa airport welin harawala ewanna na ban. Ane manda balada ban me rata hadanna upades denne 😂😂
    හරවලනම් එවන්නෙ නෑ තමයි
    ඒත් ලංකාවෙ පාස්පෝට් එක තියාන මැලේෂියා ගියානම් මෙහෙම හුකාගන්නවෙන්නෙ
    අමු කියන කෑල්ලත් එක්ක මුට ගොනා කියන කෑල්ලත් දැම්ම නම් තවත් ගැලපෙනවා. අමු ගොනා..
    සිරා
    ශෝටක් ගහල ගියාම හිගන්නෙක් වෙනවද යකෝ. මේකෙ මහ වද ගෑනු සෙට් එකක් නෙ ඉන්නෙ කාගෙහරි එකෙක් ගෙ ඇද කුද හොයන :lol: :lol:
    එහෙමයි පඩිතුමනි
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ආසියාත්‍රාවේ යන්ඩ ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවද බං? මම නං ඔය JFK, ORD ඒයාපෝට් වල ඔනෑතරම් සිලි සිලි මල්ලේ රෙදිදාගෙන යන ෆිලිප් ෆොලොප් දාං යන කොල්ලෝ ඔනෑතරම් දැකල තියෙනව.. අනුන්ගේ ලබ්බමයි අපේ බයියොන්ට.. :ROFLMAO: :ROFLMAO:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඌ ඉස්සරත් ඔහොම ද බන්. සිංදුවෙන් පස්සෙ ද සරල උනේ. 😎


    ඒ කාලේනම් ෆුල් කිට් එක ගහලා ඉඳලා තියෙන්නේ, තව සරල වෙන්න ගිහිල්ලා ජොකා පිටින් යාවිද දන්නෑ රට 😭
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනුන්ගෙ ඇද කුද හොයන්නෙ තෝ ඊට වඩා විහිලුවක් නෙ සයිකො පොන්ස්. දැන් මාලිගාවෙ ඇත්තු වදින්නෙ නැද්ද තොට
    නෑ උබට පුකේ ඇරලා මං කිල්ලට අහුවෙලා.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඌ උගේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරනවා, වටේ ඉන්න එකාලා කවිලියලා බැනලා උක දීලා පුදුම සහයක් දෙනවා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අනුන්ගෙ ඇද කුද හොයන්නෙ තෝ ඊට වඩා විහිලුවක් නෙ සයිකො පොන්ස්. දැන් මාලිගාවෙ ඇත්තු වදින්නෙ නැද්ද තොට
    Hi Rahal
     
    • Haha
    Reactions: asanka+++

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හරවලනම් එවන්නෙ නෑ තමයි
    ඒත් ලංකාවෙ පාස්පෝට් එක තියාන මැලේෂියා ගියානම් මෙහෙම හුකාගන්නවෙන්නෙ

    සිරා

    එහෙමයි පඩිතුමනි

    කොහොම උනත් උගේ මාකටින් ඇජෙන්ඩ එක නම් මරුවට වැඩ අපේ හෑලි පප්පලයි ටිපර් පප්පලයි නිසා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,998
    113
    කෙමෙස්ටි්‍ර සර් කෙනෙක් නේත..මෙයා
    සරලකම මනින්න, බාටා 02 ක් දාගෙන කොට කලිසමක් ගැහුවට එහෙම වෙන්නේ නෑ.
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    1696435853343.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුලින් සරලයි කියලා marketing කරගත්තා.
    දැන් ඌට ඒකම පාරා වළල්ලක් වෙලා. දැන් පිලිවෙලට ඇඳගෙන එළියට බහින්න බෑ සරලකම Left වෙන නිසා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මුලින් සරලයි කියලා marketing කරගත්තා.
    දැන් ඌට ඒකම පාරා වළල්ලක් වෙලා. දැන් පිලිවෙලට ඇඳගෙන එළියට බහින්න බෑ සරලකම Left වෙන නිසා.

    මේක තමයි ඇත්තටම උනේ. 😂