මූ දැන් විහිලුවක් වේගෙන එන්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kauda ban me ?
    රැවුලේ ගද ස්ක්‍රීන් එකෙන් එලියට එනවා
    පිට කවරේ කියලා yt srch karapan

    ඌ ඉස්සරත් ඔහොම ද බන්. සිංදුවෙන් පස්සෙ ද සරල උනේ. 😎
    Sinduwen passe ban
    Muta watuna හාර්ට්ස්ටික හාහා වෙන්න ටික කාලයයි ගියෙ.life lesson
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිට කවරේ කියලා yt srch karapan

    Sinduwen passe ban
    Muta watuna හාර්ට්ස්ටික හාහා වෙන්න ටික කාලයයි ගියෙ.life lesson

    එහෙනම් බන් විහිලුවක් වෙනවා මැදපෙරදිග මොකක් හරි නීතියක් තිබ්බොත් එහෙම පරාල ඇනයක් බස්සන්ම එන්නත් පුලුවන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතින් හරිනේ බන්..ලංකාවේ පිටකවරේ උ ගෙන් ලෝකෙට යනවා..
    මේකා පල් මෝඩයෙක් වගේ කතා කරන විදියත්
    අනේ මන්දා බන්, පටන් ගද්දිම ඉවරයි 🤣
    මූ වීඩියෝ එකට කතා කරලා අර කොහෙටදෝ අත වනනවා, කතා කරඩ්ඩිත් හෙන ගොබ්බ පාටයි
    ඔහොම අදින්නෙත් කැපී පෙනෙන්න තමයි 😅
    මං හිතන් හිටියෙ ඔහොම රැගුවෙ ඉස්සර මිනිස්සු කියල. මුං තාම ඒ වැඩේ කරනව
    කුරුනෑගල එකෙක් බන්. සින්දුව ප්රසිද්ද උන නිසා ඒකෙ ඇදුම බාටාදෙක මූ යන හැමතැනටම දාගෙන යනවා
    එහෙනම් බන් විහිලුවක් වෙනවා මැදපෙරදිග මොකක් හරි නීතියක් තොබ්බොත් එහෙම පරාල ඇනයක් බස්සන්ම එන්නත් පුලුවන්.
    මැලේශියා ගියානම් හොද පෝරියල් එකක් හම්බෙනව මුට ර්යාපෝට් එකේදිම
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකා පල් මෝඩයෙක් වගේ කතා කරන විදියත්

    මූ වීඩියෝ එකට කතා කරලා අර කොහෙටදෝ අත වනනවා, කතා කරඩ්ඩිත් හෙන ගොබ්බ පාටයි

    කුරුනෑගල එකෙක් බන්. සින්දුව ප්රසිද්ද උන නිසා ඒකෙ ඇදුම බාටාදෙක මූ යන හැමතැනටම දාගෙන යනවා

    මැලේශියා ගියානම් හොද පෝරියල් එකක් හම්බෙනව මුට ර්යාපෝට් එකේදිම

    😁 කොහෙ හරි එයා පෝර්ට් එකින් ආයෙම හරවලා යැව්වාම තමා ඔය උණ බහින්නෙ බන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේකා පල් මෝඩයෙක් වගේ කතා කරන විදියත්

    මූ වීඩියෝ එකට කතා කරලා අර කොහෙටදෝ අත වනනවා, කතා කරඩ්ඩිත් හෙන ගොබ්බ පාටයි

    කුරුනෑගල එකෙක් බන්. සින්දුව ප්රසිද්ද උන නිසා ඒකෙ ඇදුම බාටාදෙක මූ යන හැමතැනටම දාගෙන යනවා

    මැලේශියා ගියානම් හොද පෝරියල් එකක් හම්බෙනව මුට ර්යාපෝට් එකේදිම
    මූට හරියන්නෙම අමු කියන එකම තමයි බන්, බලන් ගියාම ඒක මුගේ හැටි නැතුව මූ හදාගත්ත එකෙක් නෙමෙයි
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අනුන්ගෙ ඇද කුද හොයන්නෙ තෝ ඊට වඩා විහිලුවක් නෙ සයිකො පොන්ස්. දැන් මාලිගාවෙ ඇත්තු වදින්නෙ නැද්ද තොට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    මූට හරියන්නෙම අමු කියන එකම තමයි බන්, බලන් ගියාම ඒක මුගේ හැටි නැතුව මූ හදාගත්ත එකෙක් නෙමෙයි
    අමු කියන කෑල්ලත් එක්ක මුට ගොනා කියන කෑල්ලත් දැම්ම නම් තවත් ගැලපෙනවා. අමු ගොනා..