මූ දැන් විහිලුවක් වේගෙන එන්නෙ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,199
    11,999
    113
    අපි සරලකම කරගන්න ගියොත් තමයි. වටේ එවුන්..කුනු කතා කියන්නේ..

    උඩ ඇදුම නැතුව, තුවායක් විතරක් ඇදන් බාටා දෙකක් අදින්න ඔන.සරල එකෙත් සරල එක වෙන්න .

    නැත්තන් අමුඩයක් ගහපන්....

    හෙච්චරයි
     
    • Wow
    Reactions: elakiriaddict

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේකා පල් මෝඩයෙක් වගේ කතා කරන විදියත්

    මූ වීඩියෝ එකට කතා කරලා අර කොහෙටදෝ අත වනනවා, කතා කරඩ්ඩිත් හෙන ගොබ්බ පාටයි

    කුරුනෑගල එකෙක් බන්. සින්දුව ප්රසිද්ද උන නිසා ඒකෙ ඇදුම බාටාදෙක මූ යන හැමතැනටම දාගෙන යනවා

    මැලේශියා ගියානම් හොද පෝරියල් එකක් හම්බෙනව මුට ර්යාපෝට් එකේදිම
    ඔය වීඩියෝ එක ගත්තට පස්සේ වොෂ් රූම් ගිහින් වෙන ඇඳුමක් ඇඳන් ගියා වෙන්නත් පුළුවන්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    සරලයි කියන්නෙ ඕකට නෙමෙයි ඔතන හදන්නෙ Crowd එකෙන් වෙනස් වෙලා පේන්න. එතනම සරලකම ඉවරවයි. සරල වෙන්න ඕනනම් කරන්න ඕනෙ තැනට සුදුසු විදියට ඇඳල Note නොවී පාඩුවෙ ඉන්න එක. අවධානය හොයන එක හරි මාකටින් වලට ඔහොම අඳින එකෙයි සරලකම ක් නෑ. Overdress කරල පාරෙ යන ගෑනුයි Underdress කරල යන පිරිමියි දෙකම එකයි. එකම අරමුණ

    ඌ දැං කැමති උනත් උට සපත්තු දාන්ඩ බැරි ලයින් එකක් තියෙන්නේ 😁 නැත්තං දායක සබාවෙන් ගුටි කන්න වෙනවා 🤭
    ඌ දවසක් සපත්තු දාන් TV එකට ආව. ඌව මෙහෙම අඳින්න පුෂ් වෙනව වගේ
    ------ Post added on Oct 5, 2023 at 8:14 AM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දවසක් සපත්තු දාන් TV එකට ආව. ඌව මෙහෙම අඳින්න පුෂ් වෙනව වගේ
    ඔව් බං ඉරාජයා එක්ක interview එකක් තියනවා, දැං වෙලා තියෙන්නේ අර සිංදුවෙන් පස්සෙ බොරු සරලකමක් මේන්ටේන් කරන්න වෙලා තියෙන්නේ මුට 😁 පව් ඉතිං මූ ,මුට දැං තියෙන්නේ මේ වගේම කිට් ටිකක් මහගෙන ජීවිත කාලෙම හිඟන්නෙක් වගේ ඉන්න 😁
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,428
    113
    ගොඩක් උං ඉරිසියාවට කිය්වන්නෙ. මූ කොහොම හරි ගොඩ ගිය නිසා. තනිකර ම ඊර්ෂ්‍යාව තියෙන්නෙ මූට බනින උංගෙ
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    ගොඩක් උං ඉරිසියාවට කිය්වන්නෙ. මූ කොහොම හරි ගොඩ ගිය නිසා. තනිකර ම ඊර්ෂ්‍යාව තියෙන්නෙ මූට බනින උංගෙ
    @asanka+++ ඉරිසියාකාර ලිංගික මානසික ලෙඩා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මොකාද මේ කලු කැත තව හුජ්ජ දමාන් හම්පඩ තලිබාන් කාරයා. ඕකට සරල සරල කියලා හැමිනෙනවා නම් තව එකෙක් එයි ජොකාවත් නැතුව උපරිම සරලයි කියලා :ROFLMAO: 🤭
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    %E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%80%E0%B6%BA-amu-gawaya.gif
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුගේ fb ප්‍රොෆයිල් එකේ තියනවා වයිෆ්ට iphone එකක් දීපු එකක්. මට සුවර් තව ටික දවසකින් ඕක උ අයින් කරනවා,. :lol:

    මු වටේ ඉන්න උන් හින්ද කපල මහල ඇඳගතතු සින් එකක් වගේ තියෙන්නේ.