මූ නං හෙන අණ්ඩයෙක් වගේ

AnuradhaRa

Well-known member
  • ඊයෙ පොල්වත්තක් මැද තිබුණ ගෙදරකට ගියා, අර යාලුවගෙ වැඩකට
    පූසෙක් හිටිය මම ගිහින් ටිකක් අත ගෑව, මූ රූං රූං ගාන්ඩ ගත්තනෙ මාර විදියට, තව අත ගෑවනං මොනවයින් මොනාවෙයිද දන්නෑ, පෝං එක වැඩි වෙලා හපන්ඩත් පුලුවන්, ජලභීතිකාව හැම තැනම, තව ඔය වගේ පූසියෙක්ව අත ගාන්ඩ ගිහින් මාව සීරුවනෙ
    මං හිතන්නෙ ඌව ගෙදර කවුරුත් අතගාල නෑ මීට කලින් :ROFLMAO:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඊයෙ පොල්වත්තක් මැද තිබුණ ගෙදරකට ගියා, අර යාලුවගෙ වැඩකට
    පූසෙක් හිටිය මම ගිහින් ටිකක් අත ගෑව, මූ රූං රූං ගාන්ඩ ගත්තනෙ මාර විදියට, තව අත ගෑවනං මොනවයින් මොනාවෙයිද දන්නෑ, පෝං එක වැඩි වෙලා හපන්ඩත් පුලුවන්, ජලභීතිකාව හැම තැනම, තව ඔය වගේ පූසියෙක්ව අත ගාන්ඩ ගිහින් මාව සීරුවනෙ
    මං හිතන්නෙ ඌව ගෙදර කවුරුත් අතගාල නෑ මීට කලින් :ROFLMAO:

    babarekda atagave.pusa puru puru ganne .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Pusanwa atha ganne nethi unahama thamai unta keenthi enne
    hodata katen kela Peranakan atha gahapan etha kota pusa uba ekka yalu wei
     
    • Angry
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පූසංගෙ අතගෑවම චූන් වෙන තැනක් තමයි මේ, මෙතන ඇඟිලිවගින් අතගෑවම පූසියො කන්න පනිනව පූසො චූන් වෙලා කොන්ද උස්සනව.
    මට කිවුවෙත් පූස් ලවර් කෙනෙක්, සත්තු එක්ක මගේ ගනුදෙනුවක් නෑ.
    IMG_20201010_132835.JPG
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    පුසියෙක් අතගෑවම රූන් රූන් ගාන්නේ නෑ බන් .. මුලින්ම නම් හයියෙන් හුස්ම ගන්නවා. දිගටම අතගාවොත් කෑගහල අඩනවා. .