මූ නත්තල් සීයා වගේ වන්දි බෙදන්න ගත්තට 🤔🤔

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,371
    4,587
    113
    ඕක නාගන්නවා කයිය ගැහුවා වගේ නෙවෙයි . .


    අරු කයිය ගහපු දවසෙම අපි කිව්වා නේද ඔහොම ගණන් කිව්වම සිංහලු ගෙවල් ටිකත් බිමට දාල අවතැන් කදවුරු වලට යනවා කියලා ? :lol: 🤌 ...
    ලප කොටා කියන්නනේ මහා මෝඩ උකන්නෙක් බන් . සාමාන්‍ය දැනුමක් නෑ මහලොකුවට බිමේ දේශපලනයක් කරා ලු අවුරු 50 ගානක්
    ------ Post added on Dec 9, 2025 at 11:13 AM
    සිරාවට එහෙව් කැ#$ ජාතියක් ඉන්නවා බන් ලංකාවේ, හොඳට තියෙන ගෙවල් බිම දානවා අර සල්ලියි ඉඩමයි අරන් ගෙවල් හඳන්න.
    උඹ කියන්නේ පෞද්ගලිකව දන්නවා, ගංවතුර එනවට කැමති මිනිස්සු, උන් පට්ට ආසයි වැඩකට යන්නේ නැතිව කයිය ගහ ගහ රංචු පිටින් ඉඳලා නිකන් දෙන කෑම කන්න, දවස් ගනන් ප්‍රා ලේ ඉස්සරහා ඉඳලා රු 1000 ක් දෙනවනම් ඒක ගන්න. කුලියට ගියත් 3000-4000ක් ගන්න පුළුවන්, ඒත් ඒක ගැන හිතන්නේ නැහැ අර දෙන 1000 තමයි ලොකු.
    ගංවතුර අහු උනු ගෙයක් කඩලා දාලා ගත්ත වන්දි ගත්ත කෙනෙක් මම දන්නවා. උඹ කියන්නේ ග්‍රාම සේවකත් හවුල් උනා වැඩේට් 10% එයාට කියලා තමා ආරංචි. ඔන්න ඔහොමයි සිරි ලකේ උන්.
    අසරණ හැමෝම අවංක නෑ. අසරණකම පෙන්නලා ගසන් කන උන් ඉන්නේ. දෙන එක හොඳයි හැබැයි ඔය දෙන සේරම දෙන්න වෙන්නේ බදු වලින්. මිඩ්ල් ක්ලාස් එකට තමා සැරටම වදින්නේ. අයවැයේ දි මතකනේ බදු තමා ආදායම විදියට රජයට තිබ්බේ. රජයේ ආයතන ව්‍යාපාර පාඩු ලබන ඒවගේ ඉඳන් සේරම ගෙවන්න වෙන්නේ බඳු සල්ලි වලින්.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,371
    4,587
    113
    50 lakhs gane hama gedarakatama hamba wenne nathi weli, uparima gana thama 50 lakhs man hithanne. ekath godak welawata hamba wei Aluth gewal walata.
    podi geval walata oka hamba wenne nathi wei, habai duppath minissu hitanne unta 50 lakhs hamba wei kiyala.
    ජනාධිපති දිස්ත්‍රික් මීටින් එකේ දිද කොහෙ ද කිව්වා තිබ්බ ගේ ඉඩමේ වටිනකම කීය උනත් ස්ථිර ගෙයක් වුනත් නැතත් ගේ විනාස වෙලා නම් Full amount එක දෙන්න ඕනේ කියලා ආදාල නිළධාරීන්ට
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,371
    4,587
    113
    ඔක්කොටොම කලින් ජනාධිපතිට හදල එවන list වල ඇත්ත නැත්ත හොයන්න වෙනම set එකක් දාන්න වෙයි, gov service බහුතරේක උන් මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමයි කියල දැනගෙන ඉන්න ඕන රටේ ජනාධිපති විදියට, ඔච්චර ගාණක් දෙනකොට වක්‍ර ක්‍රම වලින් ළබැඳියන්ට දූෂණයට ඉඩ හදල දෙන්නත් පුළුවන් රාජ්‍ය සේවෙ උන්ට කල්ලි ගැහිල. මේ රටේ උන් අවංකකම දශම ගාණක් ඇති. :(
    ඔන්න ඕක තමයි මමත් කියන්නේ ප්‍රා ලේ සහ ග්‍රාම නිළධාරීන් , ආර්ථික සංවර්ධන නිළධාරීන් කියලා ඉන්න සෙට් එකට රජ මඟුල්. හැම නිළධාරීන්ම හොරු නෙමයි ඒ වුනාට මිනිස්සුත් එක්ක ඩිල් ගහලා සල්ලි පන්න උන් ඉන්නවා. "මේකට සම්පුර්ණ මුදල පාස් කරලා දෙන්න බෑ. හැබැයි මම ප්‍රා ලේ එකයි ආදාල ලොකු මහත්තරුන්ටයි කියලා කොහොම හරි 50 පාස් කරලා දෙන්නම් මේකට මට 5ක් වත් ඕනේ" කියයි. එහෙව් බඩු ඉන්නේ, ලංකාවේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...


    චන්ද්‍රිකා දුන්නා ද ?
    නැත්නම් ආණ්ඩුව ගත්තා ද ?
    ජනාධිපතිවරයා විසින් සභාපතීත්වය දරන පදනමකින්, කෝටි 25 ක් අදින්න තරම් ආණ්ඩුවට මේ වෙලාවේ සල්ලි ප්‍රශ්න ද ?
    බණ්ඩාරනායක අනුස්මරණ පදනම කියන්නේ ප්‍රධාන වශයෙන්ම BMICH ආයතනයට ලැබෙන ආදායම රැස් වෙන තැන.
    එය ශ්‍රී ලංකා රජයේ 1975 නොම්මර 02 දරන පනතින් ස්ථාපිත රජයට අයිති ආයතනයක්.
    මේ පදනමේ සභාපති නිල වශයෙන් රටේ ජනාධිපති (ඔහුගේ නියෝජිතයා ලෙස පත් කළේ සුනිල් සෙනවි විය යුතුයි).
    ඊට අමතරව ඉන්න විධායක සභාව අග්‍රවිනිශ්චයකාරවරයා, විපක්ෂ නායකවරයා (හෝ ඔහුගේ නියෝජනයක්) සහ විගණකාධිපතිවරයා.
    මෙහි විධායක නොවන නියෝජනයක් බණ්ඩාරනායක පවුලේ ජීවත්ව සිටින වැඩිමහල් සාමාජිකයෙකුට හිමියි.
    එය සංකේතීයි.
    මෙහි අරමුදල් ගැන තීන්දු ගන්නෙ විධායක සභාව. එනම් පවතින රජය.
    විගණකාධිපති කෙනෙක් දැන් රටේ නෑ. විපක්ෂ නායකවරයා හෝ ඔහුගේ නියෝජිතයාට තීරක බලයක් නැහැ.
    ඉතින් මේක හරියට බැලුවොත් ආණ්ඩුව විසින්ම තීරණය කරලා, ආණ්ඩුවට සල්ලි ගත්තා වගේ.
    මේ සල්ලි චන්ද්‍රිකා හරහා අගමැතිනියට ලබා දීම දෙපැත්තටම වාසියි. චන්ද්‍රිකා හිටපු ජනපතිනිය ඡායාරූප වල ඉන්නේ ඒකයි.
    කෙසේවෙතත් මේ හිටපු ජනපතිවරියගේ හෝ ඇයගේ පවුලේ මුදල් නොවෙයි.
    ප්‍රධාන වශයෙන් BMICH ආයතනයේ ආදායම.
    මෙතන ඇත්තටම කතා කරන්න අවශ්‍ය ලොජිකල් කරුණ වෙන්නේ ජනාධිපතිවරයාට ඒ තරම් සල්ලි අදින්න තරම් අගහිඟයක් තියෙනවද කියලා විතරයි.
    එක්වරම එතරම් අප්‍රසිද්ධ අරමුදල් වලින් පවා අනුරට සල්ලි අදින්න වෙනවා කියන්නේ, අර සමාජ ජාලා වල තරුණයෙක් නිතරම කියනවා වගේ 'තත්ත්වේ භයානක' විය හැකියි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔන්න ඕක තමයි මමත් කියන්නේ ප්‍රා ලේ සහ ග්‍රාම නිළධාරීන් , ආර්ථික සංවර්ධන නිළධාරීන් කියලා ඉන්න සෙට් එකට රජ මඟුල්. හැම නිළධාරීන්ම හොරු නෙමයි ඒ වුනාට මිනිස්සුත් එක්ක ඩිල් ගහලා සල්ලි පන්න උන් ඉන්නවා. "මේකට සම්පුර්ණ මුදල පාස් කරලා දෙන්න බෑ. හැබැයි මම ප්‍රා ලේ එකයි ආදාල ලොකු මහත්තරුන්ටයි කියලා කොහොම හරි 50 පාස් කරලා දෙන්නම් මේකට මට 5ක් වත් ඕනේ" කියයි. එහෙව් බඩු ඉන්නේ, ලංකාවේ.
    Athhtha thiththai etha oka un piliganna kamathi naha godak un e kalli wala ithi athu naththan eka badge eke un kiyagena rakillak yanne, onna okai gov services hora guhawe thathwe
     
    • Like
    Reactions: Emarald

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    චන්දෙට කලින් දුන්න පොරොන්දු ඔක්කොම හරියටම ඉටු කරපු ජනාධිපති කෙනෙක් නිසා අපිට අනුර සහෝ විශ්වාසයි.
    දැනුත් මේ වරායේ බාන මිලට පෙට්‍රෝල් ෆුල් ටෑන්ක් ගහගෙන ආවේ ගැම්මට. :yes:
    Cracking Up Lol GIF by NETFLIX
     
    • Haha
    Reactions: supun_sg

    gama22

    Well-known member
  • අන්න චන්ද්‍රිකා මුදල් ආදාර දීලා ගාන දැම්මේ නෑ...
    කෝ බං උබලට කුලිය ගෙවන සාඨක සාපේ අර පුටුවේ තියලා මී කිරි කැව්වේ....
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,316
    2,109
    113
    උබට ඕව තේරෙන්නෙ නෑ
    මුර කූඩුවටවෙලා අම්ම මතක් කරල අතේ ගහල පාඩුවෙ ඉදපන් ඉස්සෙස්ට් වේසිගෙ පුතා
    මතක ඇතිව වටපිට බලපන් ඉදලහිටලවත් නැත්තන් ඕකට හොරු පැන්නොත් බාප්ප උබට පුකේ අරී

    සාපයක් බන් උබලා නම්. හැම ත්‍රෙඩ් එකේම රෙනවා.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මුලින්ම හානි වුන උන් හරියට වර්ග කරල ඉන්න ඕනේ බන් . . මුලින්ම තෑගී මල්ල කියලා පස්සේ කවුද ඒ තෑගී ගන්න සුදුසු උන් කියලා හෙව්වම තමයි මුන්ට පුකෙන් යන්න වෙන්නේ .
    ගෙවල් වල ඉන්න උනුත් අවතැන් කදවුරු වල නවතිනවා දැන් ගෙවල් ඇතුලේ මඩ දාගෙන :lol:


    ගහගෙන ගිය ගෙදර මොනව වගේද කියලා උබ දැන් කියන්නේ කොහොමද ?
    සම්පුර්ණ හානි වෙච්ච හැම ගෙදරටම 50යි කියලා කිව්වේ කොටා .
    ------ Post added on Dec 9, 2025 at 1:06 PM
    ඉතින් හුත්තො සංගනනවලදි ගෙදර දිග පලල කාමර ගාන කක්කුස්සි වලද කොමඩ්ද කියලත් අරගෙන යනව ඩීටේල්
    හැමදේම දන්නව කියල හැමනුනාට උබ මෙලෝහුත්තක් දන්නෑනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    ඉතින් හුත්තො සංගනනවලදි ගෙදර දිග පලල කාමර ගාන කක්කුස්සි වලද කොමඩ්ද කියලත් අරගෙන යනව ඩීටේල්
    හැමදේම දන්නව කියල හැමනුනාට උබ මෙලෝහුත්තක් දන්නෑනෙ
    ෂුවර් එකට උබට ගුද බද්ද ගහන්න වෙන්න ඇති .. ඒ income tax බන් .. ගුද මාර්ගය ආදායම් මාර්ගය වෙච්ච උන්ගේ විතරයි කොමඩ් මනින්නේ
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මේ වෙලාවේ මුදල් අවභාවිතා වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. මාලිමාවට ඕක කවදහරි backfire වෙනවා. ඒක නිසා හෙන පරෙස්සමෙන් කරන්න ඕන දෙයක් මේක.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    ඔන්න ඕක තමයි මමත් කියන්නේ ප්‍රා ලේ සහ ග්‍රාම නිළධාරීන් , ආර්ථික සංවර්ධන නිළධාරීන් කියලා ඉන්න සෙට් එකට රජ මඟුල්. හැම නිළධාරීන්ම හොරු නෙමයි ඒ වුනාට මිනිස්සුත් එක්ක ඩිල් ගහලා සල්ලි පන්න උන් ඉන්නවා. "මේකට සම්පුර්ණ මුදල පාස් කරලා දෙන්න බෑ. හැබැයි මම ප්‍රා ලේ එකයි ආදාල ලොකු මහත්තරුන්ටයි කියලා කොහොම හරි 50 පාස් කරලා දෙන්නම් මේකට මට 5ක් වත් ඕනේ" කියයි. එහෙව් බඩු ඉන්නේ, ලංකාවේ.
    මෙහෙම උනේ නැත්නම් මේක සිරි ලංකාව නෙවෙයි...