සිරාවට එහෙව් කැ#$ ජාතියක් ඉන්නවා බන් ලංකාවේ, හොඳට තියෙන ගෙවල් බිම දානවා අර සල්ලියි ඉඩමයි අරන් ගෙවල් හඳන්න.ඕක නාගන්නවා කයිය ගැහුවා වගේ නෙවෙයි . .
අරු කයිය ගහපු දවසෙම අපි කිව්වා නේද ඔහොම ගණන් කිව්වම සිංහලු ගෙවල් ටිකත් බිමට දාල අවතැන් කදවුරු වලට යනවා කියලා ?![]()
...
ලප කොටා කියන්නනේ මහා මෝඩ උකන්නෙක් බන් . සාමාන්‍ය දැනුමක් නෑ මහලොකුවට බිමේ දේශපලනයක් කරා ලු අවුරු 50 ගානක්
------ Post added on Dec 9, 2025 at 11:13 AM
උඹ කියන්නේ පෞද්ගලිකව දන්නවා, ගංවතුර එනවට කැමති මිනිස්සු, උන් පට්ට ආසයි වැඩකට යන්නේ නැතිව කයිය ගහ ගහ රංචු පිටින් ඉඳලා නිකන් දෙන කෑම කන්න, දවස් ගනන් ප්‍රා ලේ ඉස්සරහා ඉඳලා රු 1000 ක් දෙනවනම් ඒක ගන්න. කුලියට ගියත් 3000-4000ක් ගන්න පුළුවන්, ඒත් ඒක ගැන හිතන්නේ නැහැ අර දෙන 1000 තමයි ලොකු.
ගංවතුර අහු උනු ගෙයක් කඩලා දාලා ගත්ත වන්දි ගත්ත කෙනෙක් මම දන්නවා. උඹ කියන්නේ ග්‍රාම සේවකත් හවුල් උනා වැඩේට් 10% එයාට කියලා තමා ආරංචි. ඔන්න ඔහොමයි සිරි ලකේ උන්.
අසරණ හැමෝම අවංක නෑ. අසරණකම පෙන්නලා ගසන් කන උන් ඉන්නේ. දෙන එක හොඳයි හැබැයි ඔය දෙන සේරම දෙන්න වෙන්නේ බදු වලින්. මිඩ්ල් ක්ලාස් එකට තමා සැරටම වදින්නේ. අයවැයේ දි මතකනේ බදු තමා ආදායම විදියට රජයට තිබ්බේ. රජයේ ආයතන ව්‍යාපාර පාඩු ලබන ඒවගේ ඉඳන් සේරම ගෙවන්න වෙන්නේ බඳු සල්ලි වලින්.