මූ නම් ගෙමක් ගහයි වගෙ 🤘

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    artistlata fuck wei wge me yana widihta
    මම හිතන් නෑ එච්චර ලේසියෙන් වෙයි කියල. මොකද ඔරිජිනල් කියන එකට art වල යම් value එකක් තියෙනවනෙ. අනිත් ජොබ් වලට සෑහෙන කෙල උනාට පස්සෙ උන්ටත් කෙල වෙයි.
     
    • Like
    Reactions: wawula

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    damn, ඒක මරු.
    පට්ටම energy එකක් තියෙන්නෙ.

    තව ටිකක් කල් යනකොට AI කියල හොයන්න බැරිම වෙන්න හැදෙයි.

    මේක එහෙම බලපන්, විශුවල් මහන්සි වෙලා ගලපල generate කරල තියෙනව.

     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,607
    4,752
    113
    ඔරිජිනල් ආටිස්ට්ට මේවයෙ ආදායමෙන් ගානක් යන විදියට නීති හදන්න ඕනෙ
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔරිජිනල් ආටිස්ට්ට මේවයෙ ආදායමෙන් ගානක් යන විදියට නීති හදන්න ඕනෙ
    චැනල් එක මොනටයිස් උනොත් ඔරිජිනල් අර්ටිස්ට් උගේ බුද්ධිමය දේපල ක්ලේම් කරලා නම් තියෙන්නේ සල්ලි යන්නේ ඔරිජිනල් එකාට...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    හයියෙන් කෑ ගහනව විතරනෙ. ගතියක් නෑ.

    ඒව රසවිදින්නත් පින තියෙන්න ඕනෙ 😁 ඌ ඒක හදල දීලත් රස දැනෙන්නෙ නෑ කියන්නෙ, පව තමයි 😁
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    හයියෙන් කෑ ගහනව විතරනෙ. ගතියක් නෑ.
    පුන්සිරි රෑට ඇවිදින් හේනේ කනුව උඩ..
    පක එළියේ දාගෙන අතේ ගහනවදෝ නිදි නැතිව.. 🤷🏻‍♂️
    581025.jpg