මූ පට්ට බෝලර් නේ. (මා පකා)

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    අපේ පොඩි ලොන්තයෝ කාලා නේද? සන්තෝසේ බෑ
    future cricket
    simon cowell facepalm GIF
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    සනත්ලා, කලූලා, අරවින්දලා එහෙම ඔය පකා ලට වැඩිය හයියෙන් බෝල් දාපු අක්තාර්, බ්‍රෙට්ලී, වකාර්, වසීම්, ඇලන් බෝඩර් ලා එහෙම වඩාගෙන ගැහුවේ. දැන් ටීම් එකේ ඉන්නේ පඩශෝ නයිට්කල්බ් බේබද්දෝ නිසා උන්ට බෑ තමයි 🥴 .
     
    • Like
    Reactions: aneasarayana