මූ පට්ට බෝලර් නේ. (මා පකා)
ara88 Well-known member Jan 11, 2021 3,299 5,932 113 Feb 3, 2024 #1 Reactions: ChoronaSottiya and War Fighter
ST.PIERRE Well-known member Jun 19, 2017 5,679 10,716 113 octagon Feb 3, 2024 #2 එළකිරියේ ඉන්නවා "යා පයියා " Reactions: Cypress, saja and ara88
Candid-B Well-known member Apr 25, 2019 35,235 1 61,654 113 Mother Earth Feb 3, 2024 #3 මරු. වමත් දාන උන්ගෙ යෝකර් වැටෙනව සුපිරියට. Reactions: Cypress, War Fighter and ara88
J jjpala Well-known member Oct 22, 2014 2,757 2,881 113 colombo Feb 3, 2024 #4 kalu wun enawa ne gammen dan sudu wun anathyi sa wala Reactions: ara88
Ysa Karu Well-known member May 29, 2014 20,820 1 11,156 113 Feb 3, 2024 #5 ape unwath wada gatte iye Reactions: Cypress and ara88
War Fighter Well-known member Mar 22, 2017 9,119 1 28,678 113 Feb 3, 2024 #6 අපේ පොඩි ලොන්තයෝ කාලා නේද? සන්තෝසේ බෑ Reactions: Cypress and kinkon
Thilantdm Well-known member Sep 15, 2010 22,612 5,869 113 අද නම් හදට ආවා Feb 3, 2024 #7 War Fighter said: අපේ පොඩි ලොන්තයෝ කාලා නේද? සන්තෝසේ බෑ Click to expand... future cricket Reactions: Cypress and War Fighter
C Cypress Well-known member Jul 22, 2021 16,176 27,640 113 Feb 4, 2024 #8 සනත්ලා, කලූලා, අරවින්දලා එහෙම ඔය පකා ලට වැඩිය හයියෙන් බෝල් දාපු අක්තාර්, බ්‍රෙට්ලී, වකාර්, වසීම්, ඇලන් බෝඩර් ලා එහෙම වඩාගෙන ගැහුවේ. දැන් ටීම් එකේ ඉන්නේ පඩශෝ නයිට්කල්බ් බේබද්දෝ නිසා උන්ට බෑ තමයි . Reactions: aneasarayana
සනත්ලා, කලූලා, අරවින්දලා එහෙම ඔය පකා ලට වැඩිය හයියෙන් බෝල් දාපු අක්තාර්, බ්‍රෙට්ලී, වකාර්, වසීම්, ඇලන් බෝඩර් ලා එහෙම වඩාගෙන ගැහුවේ. දැන් ටීම් එකේ ඉන්නේ පඩශෝ නයිට්කල්බ් බේබද්දෝ නිසා උන්ට බෑ තමයි .