මූ පරදින්නෙ ජනතාව ඉස්සරහ කලිසම ගලවගෙන

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උඹට කොහෙද බං යාලුවො. හාමුගේ ලොවින එකා. වලව්වට යන්නේත් පස්ස දොරෙන්...
    JVP කැම්පෙන් බැල්ලි Fake එකකින් බැහැලා ආයෙත්🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    දැන් පලයන් ගිහින් ලොක්කට කලිසම අන්දපන් 🥱

    සිංහලෙන් හරියට කියවා ගනින් පොන්ස්
    ඕකේ නොකියා කියලා තියෙන්නේ තියෙන IMF Program එක එක්ක එන ඕනෑම ආණ්ඩුවකට යන්න වෙනවා කියන එක🤣🤣

    එහෙම නැතුව IMF ගිවිසුම සංශෝධනය කරනවා කියලා නෙවෙයි🤦
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    8 වෙනකල්වත් ඉන්නෙ නෑ OT ගෙවනවද කොහෙද මුන්ට හොඳට.
    හාමු මහත්තයාගේ කලිසම ගැලවෙන එක පෙන්නුවට ඇයි බන් මෙහෙම බනින්නේ හරිම ජුකයි මට :sorry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,219
    1
    16,089
    113
    මගේ යාළුවෝ ඉන්නවා NPP එකේ Campaign එකේ ඉන්න උන් දැන් කියනවා අනුර පරදිනවා ලු🤣
    මගේ Canada ඉන්න දාර ජෙප්පෙක් ඉන්නවා ඌත් ඊයේ කථා කරලා කියනවා අනුර පරදිනවා ලු රට බේරා ගන්න පුලුවන්නම් ගිහින් NPP එකට ඡන්දෙ දෙන්න ලු🤦 මට ගොඩක් උදවු කරපු එකෙක් ඌ මම ගත්තා කටට ම කියවුණා ජෙප්පෝ කරයි පකක් කියලා🤣
    ඌට මළ පැනලා Phone එක තිබ්බා🤣🤣

    :rofl: :rofl: කටටත් අරන් :lol::lol::lol:
    කලබලේ නෙහ්...
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    හිල් වෙච්ච ජොක්කු අදින හිගන ජෙප්පෝ රනිල්ගේ කලිසම ගැන හොයනවා..මාර විහිලු තමා ශහෝදරයා මේවා නම්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,219
    1
    16,089
    113
    අහා ජෝකා හිල් කෑම්පෙන් ජෙප්පෙක් ට රිදිලා🤣🤣
    :sorry: :sorry:
    පැච් කරලා තියෙන්නෙ
    61kx3vqiT2L._AC_UY1000_.jpg