SLT copper line ගලවගෙන යනවා

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113
    අපේ පැත්තේ SLT Copper Line ගලවගෙන යනවා
    අද වාහනේ ඇවිත් සෙට් එකක් වයර් ගලවගෙන ගියා. කණුවයි , කලුපාට පෙට්ටියයි විතරයි ඉතුරු කරේ. සතියකට පාරක් ඇවිත් අටව අටව ඉන්නවා land phone කනේ තියාගෙන. මේපාර ගලවගෙනම ගියා. මොකක් කරන්න යනවද දන්නෑ :whistle:
     
    • Wow
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    අපේ පැත්තේ SLT Copper Line ගලවගෙන යනවා
    අද වාහනේ ඇවිත් සෙට් එකක් වයර් ගලවගෙන ගියා. කණුවයි , කලුපාට පෙට්ටියයි විතරයි ඉතුරු කරේ. සතියකට පාරක් ඇවිත් අටව අටව ඉන්නවා land phone කනේ තියාගෙන. මේපාර ගලවගෙනම ගියා. මොකක් කරන්න යනවද දන්නෑ :whistle:
    ඔක්කොම ඒවා බලෙන් හරි ෆයිබ්ර් කරන සීන් එකේ ඉන්නෙ උන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,513
    35,370
    113
    රට දියුණු වෙනවා බොලව්

    ජනතාව දිගටම මාලිමාවට
     
    • Love
    Reactions: SDCR

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    අපේ පැත්තේ SLT Copper Line ගලවගෙන යනවා
    අද වාහනේ ඇවිත් සෙට් එකක් වයර් ගලවගෙන ගියා. කණුවයි , කලුපාට පෙට්ටියයි විතරයි ඉතුරු කරේ. සතියකට පාරක් ඇවිත් අටව අටව ඉන්නවා land phone කනේ තියාගෙන. මේපාර ගලවගෙනම ගියා. මොකක් කරන්න යනවද දන්නෑ :whistle:
    පොල්ලක් අරන් ගහන්න එපැයි. කුඩ්ඩෝ තඹ වලට වයර් කපනවද දන් නැ :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,603
    22,306
    113
    Gotland
    අලුතෙන් ලෑන්ඩ් ලයින් වලට දාපු කේබල් තඹ නෙවි මම කෑල්ලක් කපල බැලුව එකේ ඇතුලේ යකඩ කම්බි තියෙන්නේ.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    751
    618
    93
    Piliyandala
    අලුතෙන් ලෑන්ඩ් ලයින් වලට දාපු කේබල් තඹ නෙවි මම කෑල්ලක් කපල බැලුව එකේ ඇතුලේ යකඩ කම්බි තියෙන්නේ.
    fiber line එකක්ද කැපුවේ? යකඩ කම්බිය තියෙන්නේ support line එකක් විදියට. කොහෙට හරි අටවන්න අදින්න පාවිච්චිකරන්නේ එක. data යන්නේ නෑ එකේ
     
    • Like
    Reactions: Yin And Yang

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,603
    22,306
    113
    Gotland
    fiber line එකක්ද කැපුවේ? යකඩ කම්බිය තියෙන්නේ support line එකක් විදියට. කොහෙට හරි අටවන්න අදින්න පාවිච්චිකරන්නේ එක. data යන්නේ නෑ එකේ

    නෑ පයි බර එකක් නෙවි නොර්මල් වොයිස් ලයින් එක එකේ වයර් 2ක් එන්නේ. සපෝර්ට් එකට වානේ වගේ ටිකක් මහත කම්බියක් තිනවා ඒකෙත්. පරණ ලයින් වල ඕකම ආවේ අර කම්බිය යකඩ වයර් 2 තඹ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,109
    15,608
    113
    New Zealand
    අලුතෙන් ලෑන්ඩ් ලයින් වලට දාපු කේබල් තඹ නෙවි මම කෑල්ලක් කපල බැලුව එකේ ඇතුලේ යකඩ කම්බි තියෙන්නේ.
    උබත් රෑට රෑට හොරෙන් වයර් කපනවා නේද :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    ලංකාවෙත් ඔය FTTC FTTN/B වගේ ‍ආවා නම් ගොඩක් දෙනෙකු ලේසි වෙයි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,675
    9,024
    113
    Galaha
    fiber line එකක්ද කැපුවේ? යකඩ කම්බිය තියෙන්නේ support line එකක් විදියට. කොහෙට හරි අටවන්න අදින්න පාවිච්චිකරන්නේ එක. data යන්නේ නෑ එකේ
    පාර දිගේ වැටිල තිබිල අපි රෙදිවැල් බඳින්න ගෙනාව. මීටර් 100ක් විතර දිගයි. කම්බි තුනයි කොපර් වයර් 2යි යකඩ කම්බියයි. 🥴
     
    • Like
    Reactions: Yin And Yang