ඔන්න සිංහලු SLT එකෙන් දැවැන්ත ෆයිබර් ව්‍යාපාරයක් පටන් අරගෙන. මුළු ලංකාවම 2026 අවසන් වෙනකොට ෆයිබර් වලින් ආවරණය කරන්න පටන් අරගෙන. දැන් අපේ ගම් වල කඳුවල පවා ෆයිබර් ජාලය අදින්න පටන් අරගෙන.
ගිය සතියේ ඉඳලා අපේ ගමේ කණු වල ඇදලා තියන පරණ කොපර් කම්බි හෝ පටේට ගලවනවා . කැන්ටර් ලොරිවලින් ඇවිත් විශාල කොපර් රෝල් ගලවනවා. ඒ අස්සේ අපේ ගමේ යමරෙට කානු කපනවා ෆයිබර් ජාලය ගෙනියන්න.
දෙවන හොඳම දේ තමයි සම්පුර්ණයෙන්ම Unlimited Package හතරක් හඳුන්වා දෙන්න යනවා සැප්තැම්බර් මාසයෙන්. FUP නොමැතිව 100Mbps 250 Mbps and 1 Gbps 2Gbps පැකේජ 4 ක් හඳුන්වා දෙන්න යනවා. මිල Starlink එකට වඩා බාගයකටත් වඩා අඩුයි. අඩු latency එකෙන් ඉන්ටර්නෙට්.
තෙවන හොඳම දේ තමයි ඉතා සහන මිලට උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට විවිද Internet package හඳුන්වා දීම.
අපිට තියාගන්ඩ ඕනි නම් උන්ට බෑ කියල කොපර් ලයින් අයින් කරන්ඩ පුලුවන්ද
ලෑන්ඩ් ෆෝන් වලට විතරක් කොපර් ලයින් ගන්න අයත් ඇතිනෙ..
playan ban yanna boru kiyanne nathiwaපුළුවන්. උන්ට සර්විස් එක දෙන්න බෑ කියල ගලවන්න පුළුවනි. සර්විස් එක ඕන නම් ෆයිබර් එකක් ගන්න කියයි

munta kela wennama ganna epaඅපිට තියාගන්ඩ ඕනි නම් උන්ට බෑ කියල කොපර් ලයින් අයින් කරන්ඩ පුලුවන්ද
ලෑන්ඩ් ෆෝන් වලට විතරක් කොපර් ලයින් ගන්න අයත් ඇතිනෙ..