රට ගොඩදාන්න බෝධිසත්ව ටෝක් දුන්නට මූ මහ සතෙක්නෙ. සුලු සේවක අයිතිවාසිකම් ලෙෆ්ට්.
වැඩකරන තැන එවුන් මුට කබුරලා මැරිලා යන්න ඕන කියලා මූ හිතන් ඇත්තෙ.
වැඩකරන තැන එවුන් මුට කබුරලා මැරිලා යන්න ඕන කියලා මූ හිතන් ඇත්තෙ.
පිස්සො නේ බං...මම රස්සාවක් කරන්නම උපන්නෙමි.
උන්ට මොකක් හරි මෙන්ටල් කේසුත් ඇති.Japane Brth rate eka decline wela thiyenne unge work culture eka nisa thamai.japan youth ekata wada karala iwara unama aye jiwithe gana hithanna mahansi wenna time ekak nadda??