මූ මහ සතෙක්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රට ගොඩදාන්න බෝධිසත්ව ටෝක් දුන්නට මූ මහ සතෙක්නෙ. සුලු සේවක අයිතිවාසිකම් ලෙෆ්ට්.
    වැඩකරන තැන එවුන් මුට කබුරලා මැරිලා යන්න ඕන කියලා මූ හිතන් ඇත්තෙ.

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මොන මුඩුම ජීවිතද බන් මේ. කට හදන හැටියෙන්ම තේරෙනවා කියන්නේ අමු පචයක් කියල. මුන්ව Spain යවන්න ඕන මිනිස්සු ජිවිතේ එන්ජෝයි කරනවා බලන්න
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    lol,

    I work for a one of the highly recognized and highest paying companies in SL and we have a flexible leave policy.
    If i need to take a leave i just need to send a text to my lead and take the leave.
     
    • Like
    Reactions: Stimulus mind

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    mu hena boruwak ban kiyanne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    1691241126170.png
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ආපිකෝ එකේ රස්සාවකට යන්න
    නාවින්න හෙඩ් එකේ සතියක පුහුණුවක් දුන්න. හරියට මැනේජර්ල වෙන්න ඉන්න අයට වගේ පුහුණුව දුන්නෙ
    ඒකෙ හිටිය තට්ටයෙක්. ඌ තමා හැමදාම අපිට කතා කෙරුවෙ
    මූව දැක්කම මට ඌව මතක් වුණා. මිනිස්සුන්ට වෙන ලයිෆ් එකක් නෑ කියල හිතන්නෙ රස්සාව විතරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,054
    113
    ඩඩ්ලිගෙ සල්ලි වලින් දෙන ටෝක් තමා. බයි සෙනග වැදගෙන අහන් ඉන්නෙ කමෙන්ට් වල

    Japane Brth rate eka decline wela thiyenne unge work culture eka nisa thamai.japan youth ekata wada karala iwara unama aye jiwithe gana hithanna mahansi wenna time ekak nadda??
    උන්ට මොකක් හරි මෙන්ටල් කේසුත් ඇති.
    ------ Post added on Aug 5, 2023 at 6:53 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,426
    86,680
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ කියල මහලොකු වෙනසක් නෑ. ඔය ගොන් පොන්නය ලංකාවෙ ජොබ් ගැන දන්න පයියක් නෑ.

    කන්ස්ට්‍රක්ෂන් කියන්නෙ ලංකාවෙ ඔන්න ඔය වගේ නිවාඩු නැති work life balance එකක් නැති හුkන ෆීල්ඩ් එකක්.

    I’m so glad that a lot of fucking shitty companies are now gone thanks to bayya’s සවුබාගේ දැක්ම. 😍😍🫢🫢