මූ මහ සතෙක්නෙ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    "මං පොර" ජාතකේ ඉන්න තවත් උන්නැහෙ කෙනෙක්. අවුල කියන්නෙ ලංකාවෙ ඉන්න බහුතරයක් ආසත් මුන් වගේ උන්ටයි. තමන් කරන සේවෙට අවංක වෙලා වැඩ කරනවා කියන එකයි, කිසිම නිදහසක් දෙන්නෙ නැතුව වහල්ලුන්ගෙන් වගේ වැඩ ගන්නවයි කියන එකෙයි තේරුම දන්නෙ නැති උගත් මෝඩයෙක්.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අප්පේ කුරුණෑගල වීරෙගේ පුතා. පට්ට සල්ලි. බොරු ඕන නෑනේ සුපිරි සල්ලි. හැබැයි ඔය කියන බන ෆිල්ටර් කරලා ගනින්. මෙයා කියන දේවල් වලිනුයි ඇත්ත පවුද්ගලික ජිවිතේ ගැනයි ලොකු පරස්පර තැන් තියනවා. මිනිසුන්ගේ පවුද්ගලික ජිවිත ගැන කියන්න ඕන නැහැනේ.

    කෙටියෙන්ම කියන්නේ බන අහල මහන වෙන්නනම් එපා පුතේ. :no::no::no:
     
    • Like
    Reactions: Stimulus mind

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Japane Brth rate eka decline wela thiyenne unge work culture eka nisa thamai.japan youth ekata wada karala iwara unama aye jiwithe gana hithanna mahansi wenna time ekak nadda??

    මේක කියන්න තමා මාත් ආවේ
    දැන් තරුණ එවුන් දරුවෝ හදන් නෑ

    China කොරියා දෙකටත් ඔය සෙතේ තමා
    උන් දැන් low birth rate එක හින්ද panic වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: KalyanaMithra001

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    උන්ට මොකක් හරි මෙන්ටල් කේසුත් ඇති.
    Sucide case thiynwa bn ambanaka . 20000 per year sucide karagannwa

    මේක කියන්න තමා මාත් ආවේ
    දැන් තරුණ එවුන් දරුවෝ හදන් නෑ

    China කොරියා දෙකටත් ඔය සෙතේ තමා
    උන් දැන් low birth rate එක හින්ද panic වෙලා ඉන්නේ
    meka balapn Tokyo wala New triangualr Housing plan. maseta 270$ Rent eka . Renna thiya harenna wath ida na. aluthen society ekata ena youth ekata mewa thamai ithuru wela thiyenne. ithin jiwath wenna puluwanda bn


    ------ Post added on Aug 5, 2023 at 7:22 PM
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මූ පෙන්නන්න හදන්නේ මූ තරම් පියෙක්, මූ තරම් සැමියෙක්, මූ තරම් ව්‍ය්වසයකයෙක් තවත් නැහැ කියන එක. අම්මේ අනුගාමිකයෝ වෙන්නනම් එපා. මොන උනත් මුගේ තාත්ත සුපිරි පොර. රොබරි දීල සල්ලි හෙවුවත් මම දකින විදිහට අතල් ගන්න දන්නා නියම පොරක්.
     
    • Like
    Reactions: KalyanaMithra001

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    බයි පොන්නයෝ හැම හාල් කෑල්ලක්ම ලොකු කරන් ඉන්න නිසා මේ සේරම 😞
    Toilet eka hodala iwaranam ballage pot eka ain kerapan 🤨🤨

    ~ Aussie haamu
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මූ රස්සාව කරන්නේ මොකටද?

    මූ රස්සාවක් කරන්නෙ නැහැනෙ පේන විදියට. මූ ජාවාරංකාරයෙක්. මූට කඹුරන එවුන්ට තමයි ඔය කියන්නෙ. මුන්ට ඕන ලෝකෙ මිනිස්සු මුන්ට කඹුර කඹුර ජීවිතේ දිය කරන්න. මේව ඇත්ත තමයි හම්මෝ වෙන රටවල් වල නිවාඩු නෑ, ලංකාවෙ නිවාඩු සූ ගාලා තියෙනව කියල හිතන මරි මොන්ගල් නූගත් මෝඩ බයි හරක් ඉන්නවා.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මෙන්න මුට දාලා තියෙන comment

    IMG-9608.jpG
     
    • Haha
    Reactions: shenat

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මොනවද ඔය කම්පැනියෙන් කරන්නෙ. හරිහමන් නමක් වත් නෑ. සයිට් එකත් දැකිකම එපාවෙනවා
    ප‌ොරගේ තාත්තගේ රෙක‌ෝඩ් ඒකක් තියෙනවා වාහන හතලිස්දාහක්ද ක‌ොහෙද ඒක දවසේ නැව්ගත කරලා. තාත්ත‌ගෙ සල්ලි ව‌ෙන්න ඔන ඔය. පොරත් ග‌ේමක් ගහගෙන යනවා වග‌ේ.
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    updathinma salli karayane.
    ethin anit unwa madawanna thami danne issara idan. minihata wife tmi first. anit unta ehema ne
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    රට ගොඩදාන්න බෝධිසත්ව ටෝක් දුන්නට මූ මහ සතෙක්නෙ. සුලු සේවක අයිතිවාසිකම් ලෙෆ්ට්.
    වැඩකරන තැන එවුන් මුට කබුරලා මැරිලා යන්න ඕන කියලා මූ හිතන් ඇත්තෙ.


    මේ පකයගේ පේජ් රිපෝට් කරන්න ඕන පකය ලංකවේ ඉඳන් ගිහිං ලංකාවට හරහට ටෝක්. පුන්ඩේ අම්මගේ හුත්තෙන් බිහි වෙන්නත් ඇත්තේ මේ රටේ. කිම්බෙ වේසියන්ගේ පුතාලා.