"මං පොර" ජාතකේ ඉන්න තවත් උන්නැහෙ කෙනෙක්. අවුල කියන්නෙ ලංකාවෙ ඉන්න බහුතරයක් ආසත් මුන් වගේ උන්ටයි. තමන් කරන සේවෙට අවංක වෙලා වැඩ කරනවා කියන එකයි, කිසිම නිදහසක් දෙන්නෙ නැතුව වහල්ලුන්ගෙන් වගේ වැඩ ගන්නවයි කියන එකෙයි තේරුම දන්නෙ නැති උගත් මෝඩයෙක්.



Japane Brth rate eka decline wela thiyenne unge work culture eka nisa thamai.japan youth ekata wada karala iwara unama aye jiwithe gana hithanna mahansi wenna time ekak nadda??
Sucide case thiynwa bn ambanaka . 20000 per year sucide karagannwaඋන්ට මොකක් හරි මෙන්ටල් කේසුත් ඇති.
meka balapn Tokyo wala New triangualr Housing plan. maseta 270$ Rent eka . Renna thiya harenna wath ida na. aluthen society ekata ena youth ekata mewa thamai ithuru wela thiyenne. ithin jiwath wenna puluwanda bnමේක කියන්න තමා මාත් ආවේ
දැන් තරුණ එවුන් දරුවෝ හදන් නෑ
China කොරියා දෙකටත් ඔය සෙතේ තමා
උන් දැන් low birth rate එක හින්ද panic වෙලා ඉන්නේ
Toilet eka hodala iwaranam ballage pot eka ain kerapanබයි පොන්නයෝ හැම හාල් කෑල්ලක්ම ලොකු කරන් ඉන්න නිසා මේ සේරම![]()
මූ රස්සාව කරන්නේ මොකටද?
පොරගේ තාත්තගේ රෙකෝඩ් ඒකක් තියෙනවා වාහන හතලිස්දාහක්ද කොහෙද ඒක දවසේ නැව්ගත කරලා. තාත්තගෙ සල්ලි වෙන්න ඔන ඔය. පොරත් ගේමක් ගහගෙන යනවා වගේ.මොනවද ඔය කම්පැනියෙන් කරන්නෙ. හරිහමන් නමක් වත් නෑ. සයිට් එකත් දැකිකම එපාවෙනවා
රට ගොඩදාන්න බෝධිසත්ව ටෝක් දුන්නට මූ මහ සතෙක්නෙ. සුලු සේවක අයිතිවාසිකම් ලෙෆ්ට්.
වැඩකරන තැන එවුන් මුට කබුරලා මැරිලා යන්න ඕන කියලා මූ හිතන් ඇත්තෙ.