මූ මැරිලා ද නැද්ද?

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    නෑ. ඌ එල්ලිලා මැරිලා. උගේ යාලුවෙක් ඉන්නවා අපේ ගෙවල් ලග. ඌ කිව්වේ.
    පොර හෙන ආතල් ඩයල් එකක් නේ බන්. ඌට ඕක දරාගන්න බෑ කියන්නේ, අපි ගැන මොන කතාද බන්??
     
    • Sad
    Reactions: Morbius

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මූ කවුද? ඉස්සරත් ඔහොම අප්‍රේල් පළවෙනිද කෙල්ලෙක් මැරිල ලොකු සීන් එකක් ගියා නේද අනිතිමට බලද්දි මැරිල හිටියෙ නෑ.