මූ මැරිලා බන්.!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113


    මමත් නාකි කුකුලෙක්.. මේ වීඩීයෝව අප්ලෝඩ්වෙන්නෙ 2009 කාලෙදි.. මම එදා මෙදා තුර මේ එක හොඳටම රස වින්ඳ කෙනෙක්.. අහම්බෙන් අද ගිහින් බලද්දි මූ ගිය අවුරුද්දේ මැරිලා.. මට මාරම හිතට අමාරුයි බන්............. ඇයි බන් මෙහෙම වෙන්නේ.. ඔව් ලෝක් ස්වභාවය එයයි.. අනේ මන්දා ජීව්තේ මාරයි අප්පා. මමත් මලාම මොනවා වෙයිද මන්දා..

    මාලී සිහින කුමාරී... උඹලා අඩියක් ගහලා මේ දීපූ ආතල් එක ලොවෙත් අමතක වෙන්නේ නෑ මචෝ.. සුභ ගමන් මිත්‍රයා................... ඇත්තටම හිතර මාර දුකයි උබ මැරිලා කියලා දැනෙද්දී...​
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩෝ මාත් දැක්කා ඒ කමෙන්ටුව.. ඇත්තද දන් නෑ හැබැයි ඉතින්..