මූ මැරුණෙ නැතිව බේරුණේ කොහොමද ඕයි? Suspension වල සීන් එකක්ද? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    බෙල්ල උඩින්ම ටොන් එක හමාරක් දෙකක් බර SUV එකක ඉස්සරහ ටයර් එකක් ගියාම (මූණ උඩින්ම වෙන්නත් පුළුවන්) හිස් කබල චප්ප නොවී බේරුණේ කොහොමද? පේන විදිහට නම් පොරට ලොකු තුවාලයක්වත් නෑ වගේ. අ‍ාතල් එකේ නැගිටලත් බලනවා.

    Suspension වල සීන් එකක්ද, නැත්තම් අර පැදුර රෝල් කරපු ටික උඩින් පන්නපු නිසා බෙල්ලට/මූණට වැඩි බරක් එන් නැතිව අනිත් පැත්තට පැන්නද? එහෙම වෙන්න තරම් හයියක් නම් පේන් නෑ නේද. නිකන්ම රෝල් කරලා හරි, වැඩිම වුණොත් කොට්ටයක් වගේ වෙන්න අ‍ැති. 🤔

    Physics ඔස්තාර්ලා මෙහාට වරෙන්කො පොඩ්ඩක් වැඩක් පෙන්නන්න.
     
    Last edited:

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    @IndrajithGamage ඕනහුප්... වැඩ නෑ .....

    1737482091863.png
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    Suspension වල සීන් එකක්ද, නැත්තම් අර පැදුර රෝල් කරපු ටික උඩින් පන්නපු නිසා බෙල්ලට/මූණට වැඩි බරක් එන් නැතිව අනිත් පැත්තට පැන්නද?
    👆 This must be the reason: suspension has a bit of delay that saves that fucker's life. That vehicle must have the stiff suspension that we Asians used to use on our rough roads.
     
    • Like
    Reactions: MR.YOLO

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    බෙල්ල උඩින්ම ටොන් එක හමාරක් දෙකක් බර SUV එකක ඉස්සරහ ටයර් එකක් ගියාම (මූණ උඩින්ම වෙන්නත් පුළුවන්) හිස් කබල චප්ප නොවී බේරුණේ කොහොමද? පේන විදිහට නම් පොරට ලොකු තුවාලයක්වත් නෑ වගේ. අ‍ාතල් එකේ නැගිටලත් බලනවා.

    Suspension වල සීන් එකක්ද, නැත්තම් අර පැදුර රෝල් කරපු ටික උඩින් පන්නපු නිසා බෙල්ලට/මූණට වැඩි බරක් එන් නැතිව අනිත් පැත්තට පැන්නද? එහෙම වෙන්න තරම් හයියක් නම් පේන් නෑ නේද. නිකන්ම රෝල් කරලා හරි, වැඩිම වුණොත් කොට්ටයක් වගේ වෙන්න අ‍ැති. 🤔

    Physics ඔස්තාර්ලා මෙහාට වරෙන්කො පොඩ්ඩක් වැඩක් පෙන්නන්න.

    chest eka udin yanne. rib cage eke elasticity ekak thiyenawa. rib fractures athi samahara wita. nathi wennath puluwan. Oluwa udin giya nan oluwa palenawa.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔය අව්ලක් නැ වගේ නැගිට්ටට ඇතුලේ කැඩෙන්න ඕනේ ඔක්කොම කැඩිලා බන් තියෙන්නේ, මන් අවු 15 බයික් එක accident කරන් clavicle බෝන් එක දෙකට කැඩිලා කැල්ලක් උඩ ඇනිලා තිබ්බේ x ray එකේ, මන් ඔය ගානක්වත් නැතුව 3m විතර එහා තිබ්බ බයික් එකත් අත් දෙකෙන්ම කෙලින් කරන් පැදන් ගෙදරත් ආවේ (ගෙදර ආවාම තමයි රිදෙන්න ගත්තේ 😋)
    ඔය එවෙලේ adrenaline rush එක
    කුඩු වෙන්න ඕනේ ඒවා කුඩු වෙලා තියෙන්නේ 😏
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    @IndrajithGamage ඕනහුප්... වැඩ නෑ .....

    View attachment 245517
    මම එ‍්ක හැදුවනෙ.

    we need to change libtorrent to py3-libtorrent, works for me
    අන්න හරි, මම එ‍්ක දාල හැදුවා බං.

    මං කොපි එකක් දාගෙන හිටියෙ ඒකෙ අවුල. ඉන්දරේ අප්ඩේට් කරපු එක ගත්තම හරිගියා
    අ‍ා එ‍්කනෙ ඉතින්, bit.ly link එක නැතිව copy එකක් පාවිච්චි කරනවා නම් update කරගනින්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    ඔය අව්ලක් නැ වගේ නැගිට්ටට ඇතුලේ කැඩෙන්න ඕනේ ඔක්කොම කැඩිලා බන් තියෙන්නේ, මන් අවු 15 බයික් එක accident කරන් clavicle බෝන් එක දෙකට කැඩිලා කැල්ලක් උඩ ඇනිලා තිබ්බේ x ray එකේ, මන් ඔය ගානක්වත් නැතුව 3m විතර එහා තිබ්බ බයික් එකත් අත් දෙකෙන්ම කෙලින් කරන් පැදන් ගෙදරත් ආවේ (ගෙදර ආවාම තමයි රිදෙන්න ගත්තේ 😋)
    ඉතින් මොකද කරේ පාස්සල හැදුවද..
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඉතින් මොකද කරේ පාස්සල හැදුවද..
    අර දාන බැන්ඩේජ් එක දාන් මාස 2 විතර හිටියා අත නවන් කොලර් එකකුත් දාන්