මූ මොකේද හිටියේ පුතනොගේ ද ?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    රංජිත් මද්දුම බණ්ඩාරට එ.ජා.ප සාමාජිකත්වය


    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය.

    එක්සත් ජාතික පක්ෂය විසින් 2020 වසරේදී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවීය.

    එසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ද මෙහිදී තීරණය කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    ආරක්ෂක ඇමැටි, පාස්කු ප්‍රහාර යේ දි