මූ රාජ්ය ලාංචනය පාවිච්චි කරලා
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,177 6,661 113 East Blue (Goa Kingdom) Jan 21, 2025 #1 Reactions: DXB2021
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jan 21, 2025 #3 අපේ ගෙදරට ඇවිල්ල වේස කැරියෙක් ගෙදර මිනිස්සුන්ට 1600කද කොහෙඩ කාඩ් එකක් ඇඟේ ගහල ගිහිල්ල ඩිස්කවුන්ට් එකක් දෙනව කියල.. ඕකුන්ගේ සේල්ස් වලට එන උන් වයසක මිනිස්සු තමයි වැඩිපුර ටාග්ට් කරන්නෙ..
අපේ ගෙදරට ඇවිල්ල වේස කැරියෙක් ගෙදර මිනිස්සුන්ට 1600කද කොහෙඩ කාඩ් එකක් ඇඟේ ගහල ගිහිල්ල ඩිස්කවුන්ට් එකක් දෙනව කියල.. ඕකුන්ගේ සේල්ස් වලට එන උන් වයසක මිනිස්සු තමයි වැඩිපුර ටාග්ට් කරන්නෙ..
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,177 6,661 113 East Blue (Goa Kingdom) Jan 21, 2025 #4 Thilina123 said: No motors no saving Click to expand... ගෙදර capacitors නැති motor තිබ්බත් බිලට වෙනසක් වෙන්නේ නැහැ . factories වල විතරක් වෙනම meter එකක් තියෙනවා reactive power දේලාය් එකට extra ගෙවන්න ඕන . Reactions: Thilina123
Thilina123 said: No motors no saving Click to expand... ගෙදර capacitors නැති motor තිබ්බත් බිලට වෙනසක් වෙන්නේ නැහැ . factories වල විතරක් වෙනම meter එකක් තියෙනවා reactive power දේලාය් එකට extra ගෙවන්න ඕන .
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jan 21, 2025 #5 මු රජයට අයිති පොරක් වෙන්න ඇති.
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,177 6,661 113 East Blue (Goa Kingdom) Jan 22, 2025 #6 Robinhood wage ekek said: අපේ ගෙදරට ඇවිල්ල වේස කැරියෙක් ගෙදර මිනිස්සුන්ට 1600කද කොහෙඩ කාඩ් එකක් ඇඟේ ගහල ගිහිල්ල ඩිස්කවුන්ට් එකක් දෙනව කියල.. ඕකුන්ගේ සේල්ස් වලට එන උන් වයසක මිනිස්සු තමයි වැඩිපුර ටාග්ට් කරන්නෙ.. Click to expand... නීතියක් හරියට නැති රටක් නිසා ඕව වෙන්නේ , අටවපු නීති තියෙන්නේ , Kalegana said: මු රජයට අයිති පොරක් වෙන්න ඇති. Click to expand...
Robinhood wage ekek said: අපේ ගෙදරට ඇවිල්ල වේස කැරියෙක් ගෙදර මිනිස්සුන්ට 1600කද කොහෙඩ කාඩ් එකක් ඇඟේ ගහල ගිහිල්ල ඩිස්කවුන්ට් එකක් දෙනව කියල.. ඕකුන්ගේ සේල්ස් වලට එන උන් වයසක මිනිස්සු තමයි වැඩිපුර ටාග්ට් කරන්නෙ.. Click to expand... නීතියක් හරියට නැති රටක් නිසා ඕව වෙන්නේ , අටවපු නීති තියෙන්නේ , Kalegana said: මු රජයට අයිති පොරක් වෙන්න ඇති. Click to expand...