මූ රාජ්‍ය ලාංචනය පාවිච්චි කරලා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ ගෙදරට ඇවිල්ල වේස කැරියෙක් ගෙදර මිනිස්සුන්ට 1600කද කොහෙඩ කාඩ් එකක් ඇඟේ ගහල ගිහිල්ල ඩිස්කවුන්ට් එකක් දෙනව කියල.. ඕකුන්ගේ සේල්ස් වලට එන උන් වයසක මිනිස්සු තමයි වැඩිපුර ටාග්ට් කරන්නෙ..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    අපේ ගෙදරට ඇවිල්ල වේස කැරියෙක් ගෙදර මිනිස්සුන්ට 1600කද කොහෙඩ කාඩ් එකක් ඇඟේ ගහල ගිහිල්ල ඩිස්කවුන්ට් එකක් දෙනව කියල.. ඕකුන්ගේ සේල්ස් වලට එන උන් වයසක මිනිස්සු තමයි වැඩිපුර ටාග්ට් කරන්නෙ..
    නීතියක් හරියට නැති රටක් නිසා ඕව වෙන්නේ , අටවපු නීති තියෙන්නේ ,

    මු රජයට අයිති පොරක් වෙන්න ඇති.
    :yes: