මූ ලංකාවට මාර ලව්නේ බන් 😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,102
    113
    අපේ ගෙවල් පැත්තෙ බුවෙ ඉන්නවා, මාස 2 3කට විතර පාරක් කොහේහරි දුප්පත් ලමයි ටිකක් අල්ලන් පොඩි concert එකක් වගේ එකක් කරලා සුද්දො සෙට් එකකට පෙන්නනවා, ඊටපස්සෙ ආයි ඒ ලමයි ගන්නෙ නෑ, වෙන සෙට් එකක් ගන්නෙ. ඌ එක තමා රස්සාව විදියට කරන්නෙ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    කසඩ තම්බියා ඕක කොහේ හරි ආන්ඩුවකින් ප්ලේස් කරපු ඒජන්ට් කෙනෙක්ද කොහෙද මුගේ නම් මොනවා හරි මරසියක් තියනවා ...යකෝ එම්බසි එකේ නැද්ද දන්නේ නැ 7 පාරක් ටුවරිස් විසා වලින් එන්නේ මේ මෝකා ද බලන්න
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    886
    483
    63
    ඉස් අ බිග් කුච්චන්

    වෙන මොකක් හරි ගේමක් තියෙනව ද දන්නෙත් නෑ.

    ගොඩක් වෙලාවට අපිට කවුරුහරි දෙනවා නම් පොදි බැඳුගෙන අපි එයාව ඉහලින් පිළිගන්නවා මිසක් ඇයි මෙච්චරටම අපි වෙනුවෙන් එන්නේ කියන එක හොයල බලන්න කැමති නෑ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,185
    113
    Ohio, USA
    Mata Muwa Sure naththey Mu Azarbaijan Karayek nisa...
    Unge Ratey Saha Hamudawe Inne ma Godakma Asrimath kiyala Kattiya Rachana Liyapu Ahawal Rate Marisi Un...
    Mu Mehe Rawun Gahanna gaththata passe Arugambe Waligama Paththa Patta Busy Una Asirimath Ratey Marisi Karuwan gen..
    Mu Minissunta Udaw Karanwa Thamai.. Namuth Meeyak Kadanne Atha da Agilida Lewa Kanna Newei Da mokadda Ekak Kiyanwane..

    The Zionist Takeover Of Cyprus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මු චැනල් එක නවත්ටන්න හදනකොට කොරෝනා කාලේ ලංකාවට ඇවිල්ල හොද වීඩියෝ ටිඅක කරන්න. විවුස් වැඩි උනේ ලනක්වේ වීඩියෝ නිසා.. එක නිසා මු ලනක්වට ගොඩක් කැමතියි. කොරෝන කාලේ ගෙවල් වලට වෙලා ඉතින් youtube බලන එකනේ කරේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අපේ ගෙවල් පැත්තෙ බුවෙ ඉන්නවා, මාස 2 3කට විතර පාරක් කොහේහරි දුප්පත් ලමයි ටිකක් අල්ලන් පොඩි concert එකක් වගේ එකක් කරලා සුද්දො සෙට් එකකට පෙන්නනවා, ඊටපස්සෙ ආයි ඒ ලමයි ගන්නෙ නෑ, වෙන සෙට් එකක් ගන්නෙ. ඌ එක තමා රස්සාව විදියට කරන්නෙ.
    උබ් ගැන නෙවේනෙ කිව්වෙ?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,275
    8,178
    113
    Galaha
    අපේ ගෙවල් පැත්තෙ බුවෙ ඉන්නවා, මාස 2 3කට විතර පාරක් කොහේහරි දුප්පත් ලමයි ටිකක් අල්ලන් පොඩි concert එකක් වගේ එකක් කරලා සුද්දො සෙට් එකකට පෙන්නනවා, ඊටපස්සෙ ආයි ඒ ලමයි ගන්නෙ නෑ, වෙන සෙට් එකක් ගන්නෙ. ඌ එක තමා රස්සාව විදියට කරන්නෙ.
    අපේ පැත්තෙ ගෑනු දෙන්නෙක් හිටියා ඉස්සර බස් සෙට් කරල ගමේ මිනිස්සු අල්ලන් වන්දනාවේ යනව. ඒක තමයි උන් දෙන්නගෙ රස්සාව.
     
    • Like
    Reactions: tharakaf

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Lankawe unta thama Wadipurama Loke free time ekak tiyenne Video balanna. Wena ratawala minissu puka iran wada karaddi Lankawe un YouTube Facebook Video bala bala chill eke innawa
     
    • Wow
    Reactions: Yin And Yang

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    Lankawe unta thama Wadipurama Loke free time ekak tiyenne Video balanna. Wena ratawala minissu puka iran wada karaddi Lankawe un YouTube Facebook Video bala bala chill eke innawa
    මේකනම් ඇත්ත බන්..බලපන්කෝ ටිවි චැනල් වලින් දාන කත වලට විවිස් යන තරං