තවේ..., පැණි කොමඩුත් තියෙනව.... අපි හැදුවොත් ඉතිං, ලණු අඹරල විකුණන්න පුලුවන් ගානට වැල් යනව, ගෙඩි නෑ....View attachment 173623
Thopilata koyinda mewwa?
Mn video ekak dannam saho. Mewa kisima pohorak nathuwa hadune. Aduma gane wathurath hariyata na.තවේ..., පැණි කොමඩුත් තියෙනව.... අපි හැදුවොත් ඉතිං, ලණු අඹරල විකුණන්න පුලුවන් ගානට වැල් යනව, ගෙඩි නෑ....
ඒ කොමඩු නෙවෙයි බංතවේ..., පැණි කොමඩුත් තියෙනව.... අපි හැදුවොත් ඉතිං, ලණු අඹරල විකුණන්න පුලුවන් ගානට වැල් යනව, ගෙඩි නෑ....
කැකිරි අස්සෙ තියෙන්නෙ කොමඩු ගෙඩ්ඩක් නෙමෙයිද බොලේ....ඒ කොමඩු නෙවෙයි බං![]()
Mn video ekak dannam saho. Mewa kisima pohorak nathuwa hadune. Aduma gane wathurath hariyata na.
කොමඩු තමාකැකිරි අස්සෙ තියෙන්නෙ කොමඩු ගෙඩ්ඩක් නෙමෙයිද බොලේ....
![]()
රසායනික පොහොර ඇවිල්ලා තියෙන්නේ ජන ගණත්වය වැඩි නිසා නෙවේ බොල. මොන රටේද කියන්න බලන්න අපේ රටේ තරම් හෙක්ටයාර් එකකට වැඩිම පොහොර ප්‍රමාණයක් දාන්නේ. දැන් google කරලා බලන්න එපා. ඒ එන list එකත් එක්ක බලන්න වැඩි පුරම අහාර අපනයනය කරන රටවල් list එකත්. එතකොට තේරෙයි ඒ රටවල් වැඩිපුර පොහොර භාවිතා කරන්නේ උන්ගේ රටේ මිනිස්සුන්ට කන්න දෙනවට වඩා පිට රට පටවලා සල්ලි හොයන්න කියන එක. මෙච්චර කල් අපේ රටේ ඔය කියන තරම් පොහොර ගැහුවට එක වී ඇටයක් රට යැවුවද? ඇද හොයන්න සංඛ්‍යා ලේඛන කියන්න නම් දාහක් උන් ඉන්නවා. ප්‍රයෝගිකව කරලා බලන්න එකෙක් නෑ. කතාව දෝලාවෙන් ගමන පයින් වගේ සින් තමා අපේ රටේ තියෙන්නේ.එලවලු කොටුවක් වවලා ඕගනික් සහතික අරන් වැඩිමිලට එලවලු විකුනන එක කරන්න පුලුවන්. එතනත් ස්කේල් එක හරිම පොඩියි. ලොකු සේල් එකක් නෑ, ලාබ ප්‍රතිශතය වැඩියි
ඕකෙන් සීමිත බිම් ප්‍රමානයක් තියෙන, ජන ඝනත්වය වැඩි රටක මිනිස්සුන්ට කන්න දෙන්න බෑ. එහෙම පුලුවන් උනා නම් රසායනික පෝර කියල වර්ගයක් එන්නෙත් නෑ.
රසායනික පොහොර ඇවිල්ලා තියෙන්නේ ජන ගණත්වය වැඩි නිසා නෙවේ බොල. මොන රටේද කියන්න බලන්න අපේ රටේ තරම් හෙක්ටයාර් එකකට වැඩිම පොහොර ප්‍රමාණයක් දාන්නේ. දැන් google කරලා බලන්න එපා. ඒ එන list එකත් එක්ක බලන්න වැඩි පුරම අහාර අපනයනය කරන රටවල් list එකත්. එතකොට තේරෙයි ඒ රටවල් වැඩිපුර පොහොර භාවිතා කරන්නේ උන්ගේ රටේ මිනිස්සුන්ට කන්න දෙනවට වඩා පිට රට පටවලා සල්ලි හොයන්න කියන එක. මෙච්චර කල් අපේ රටේ ඔය කියන තරම් පොහොර ගැහුවට එක වී ඇටයක් රට යැවුවද? ඇද හොයන්න සංඛ්‍යා ලේඛන කියන්න නම් දාහක් උන් ඉන්නවා. ප්‍රයෝගිකව කරලා බලන්න එකෙක් නෑ. කතාව දෝලාවෙන් ගමන පයින් වගේ සින් තමා අපේ රටේ තියෙන්නේ.
හරි බන් එල. මට තේරුනේ නැහැ. හරිනේ. ඔන්න මම පිලි ගත්තා. උඹ කියන විදිහට ඉතින් ඇපල් ගෙඩියට දොඩම් කියලා කියන්නත් පුළුවන්. හරිනේ.උබට කියවලා තෙරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නෑ බන්. මම ලිව්ව එක කියෙව්වම උබට තේරුනේ ජන ඝනත්වය වැඩි නිසා රසායනික පෝර දානවා වගේ කතාවක් නම් ආයේ ඉස්කොලේ පලයන්.![]()
![]()
![]()
හරි බන් එලහරි බන් එල. මට තේරුනේ නැහැ. හරිනේ. ඔන්න මම පිලි ගත්තා. උඹ කියන විදිහට ඉතින් ඇපල් ගෙඩියට දොඩම් කියලා කියන්නත් පුළුවන්. හරිනේ.
මචන් මේවා big scale කරන්න බැරි ඇයි කියල උබ කියපු ටිකෙන්ම හේතුව පෙන්නන්නද?ඇත්ත වගේ. ඌ කරන්නනේ එකම ක්‍රමේ. මුල ඉදල කෘමි විකර්ෂක ටිකක් ගහනව දවස් 4න වගේ . සතියකට පෝර දානවා ඝන , දියර දෙකම.
දියර එක වැටමාර කොළ , ගොම දාල හදන එක.
ඔය පොර එකම තමයි අර "ගැමියා" කියන චැනල් එකේ "මැජික් අරිෂ්ටේ" කියලා විකුනන්නත් තියෙන්නේ. ඌ චැනල් එකේ මුල් කාලේ ඒක හදන හැටි තියනව. මේ චැනල් දෙකත් බැලුවනම් ඔය එකම දේවල් ටික තමයි තියෙන්නේ.
ඔතන පස ටික ටික හදන එක වෙන්නේ.. ඔය කාබනික සීන් එක එන්න කලින් ඉදන් තියන videos නිසා උන් රැල්ලට කරන උන් නෙවෙයි.
https://www.youtube.com/channel/UCTZ9Zp6mvRx3NSspNR0yZug
https://www.youtube.com/c/gemiya
https://elakiri.com/threads/මගේ-වගාව.2053746/post ekak dapanko bn karapu vidiya dala, math asawen inne patan ganna, nathnm office iwara unam depression wage![]()